එළියේ තිබ්බට මම යලිත් එනවා – මාලිංග මාධ්‍යයට කියූ කතාවෙන් මුම්බායි උණුසුම් වෙයි….
ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පිළිබඳව ඔහුගේ ආභාදයෙන් පසුව අසන්නට ලැබෙන්නේ එතරම් හොද පුවත් නොවේ.පරණ මාලිංග තවමත් පැමිණ නැති බව ඔහු මෙවර IPL තරඟාවලියේ දක්වන දක්ෂතා වලින් පැහැදිලි වේ.වෙනදා වැඩිම කඩුලු ලාබීන් අතර ඉහලම අසුනක් හිමිකර ගන්නා…