මාලිංගට ගුටි වැදෙද්දී රජවරුන් හමුවේ මුම්බායි කණ්ඩායමට පරාජයක්…
T 20 තරඟයක් වුවත් පන්දුවාර 50 කදී ලබාගන්නා තරම් විශාල ලකුණු ප්‍රමාණයක් කණඩායම දෙකම වාර්තා කල මුම්බායි ඉන්දියන්ස් සහ කිංස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම් අතර පැවති අයි.පී.එල්. තරගාවලියේ මුම්බායිහිදී පැවැති 51 වන තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව ලකුණු 7 ක ජයක්…