ගෙවල් තන්හාවෙන් කාල්- පික මරාගනි – ජනපති බලය නිදහස් පක්ෂයට පවරයි….
කොළඹ නිවාස පිළිබදව මරික්කාර් සහ චම්මපික රණවක අතර විශාල යුද්ධයක් ආරම්භ වි ඇති බව ප්‍රසිද්ධ රහසකි. රජයේ මුදල් වලින් නිමකළ මෙම නිවාස මිතොටමුල්ල අසරණ ජනතාව වෙත ලබාදිමේදි ඉහත දෙපළගේ කඹ ඇදිම හේතුවෙන් එම කටයුතු වලට බාධා පැමිණ ඇත… මාධ්‍ය ඉදිරියේ…