අනුරාධපුරේ සුපිරි රස්සා බෙදිල්ලක්

රජයේ රැකියා මුළු ලංකාවට ලබාදිය හැකකේ ලක්ෂයක් පමණක් වුවත් සමහර පුද්ගලයන් මේවන විට අනුරාධපුරය තුළ පමණක් රැකියා ඉල්ලුම් පත්‍ර ලක්ෂ දෙකක් පමණ බෙදා දී තිබෙන බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (26) මිහින්තලේදී හෙළි කළා. මෙහිදී වැඩිදුරටත්…
දකුණෙන් කැපූ දෙකම ඌවට දීලා

මෙවර මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක 4ක පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව සංශෝධනය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළා. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සදහන් කළේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී අසුන බැගින් අඩුවන බවත්…
හෙට ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට – අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ ඇතැම් ප‍්‍රදේශයන්හි උෂ්ණත්වය හෙට (27) දිනයේදී ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබේ. විශේෂයෙන්ම වයඹ හා බස්නාහිර පළාත්වලත්, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කයන්හි ඇතැම් ප‍්‍රදේශවලත් අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා උෂ්ණත්වය…
පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය ගැන මැකොගෙන් ඉගි

තවත් සතියක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කරයි. විසුරුවා හරින දිනයේ සිට දින 52කුත් දින හැටහයකුත් (66) අතර කාලය තුළ මැතිවරණය පැවැත්විය හැකි බවත්, මේ අනුව අප්‍රේල් 22 සිට…
මහන්සි නොවී ‘කෙට්ටු වෙන්න’

බර අඩු කර ගන්න තමයි අද කොයි කාගෙත් හීනය වෙලා තියෙන්නෙ. ඕනෙම කෙනෙක් හිටියාට වඩා ටිකක් හෝ මහත් උනත් ඒ ගැන හරියට හිතනවා. ඇත්ත වශයෙන්ම ඇග ටිකක් මහත් වෙනවා කියන්නෙ රෝග රැසකට මුල පුරනවා වගේ අදහසක් තමයි බහුතරයක් කියන්නෙ. ඒකෙ…
කාර්යාලීය ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීමට පෙර මෙය කියවන්න!

නියම් සම්බන්ධතා’ ගැන කාලයක් තිස්සේ සමාජය තුළ පුළුල් සංවාදයක් තිබෙනවා. බොහෝ අය කියන්නේ අනියම් සම්බන්ධතා බහුලව ඇත්තේ ‘කාර්යාලයීය’ පරිසරය තුළ බවයි. ඒ සඳහා අවශ්‍ය තරමටත් වඩා වැඩි උදාහරණ අපි බොහෝ දෙනෙක් දන්නවා. උදාහරණයක් ලෙස මෑතකදී, මැක්ඩොනල්ඩ්ස් හි බ්‍රිතාන්‍ය ප්‍රධාන විධායක…
විලාසිතා ලෝකයේ නවතම පෙරළිය Digital Fashion

මේ වසර මුලදී සැන් ෆ්රැන්සිස්කෝ හි ආරක්ෂක සමාගමක් වන ක්වාන්ට්ස්ටැම්ප් Quantstamp හි ප්‍රධාන විධායක රිචඩ් මා Richard Ma සිය බිරිඳ වෙනුවෙන් ඇඳුමක් සඳහා ඩොලර් 9,500 ක් (ඩොලර් 7,500 ක්) වියදම් කළේය. එය ඇඳුමක් සඳහා විශාල මුදලක්, විශේෂයෙන් එය නොපවතින විට, අවම වශයෙන් භෞතික ස්වරූපයෙන්…
බොලිවුඩ් සුරූපිනියන් 10 දෙනෙක් හෙළි කරන ‘ලියන් සුරලියන් කරන රහස්’

ලියන් සුරලියන් කරන ‘රූපලාවන්‍ය’ ගැන ‘රහස්’ වැඩියෙන්ම දන්නේ කවුද ? තර්කයක් නැහැ. ඒ බොලිවුඩ් සුරූපිනියන්ම තමයි. ඉතිං බොලිවුඩයේ සුරූපිනියන් විසින් දිනපතා අත්හදා ලබන ඒ රූපලාවන්‍ය රහස් ඔබ දැන ගන්න කැමැති ද ? එසේ නම් ආරම්භ කරමු… භූමි පද්නෙකර් Bhumi Pednekar ඔබේ…
කොරෝනා වෛරසය පැතිරීම පාලනයට තීන්දු තීරණ රැසක්

කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ උපදෙස් පරිදි ඊයේ (25) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හදිසියේ රැස්විය. කොරෝනා වෛරසය පිළිබදව ජාතික ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වීමට ප්‍රධාන හේතුව වූයේ…
ළමා මන්දපෝෂණය පිටුදැකීමට ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන් අතර සාකච්ඡා

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය පිටුදැකීමට ඉහළම ප්‍රමුඛත්වය දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් අතර ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේ දී එකඟත්වය පළ විය. වසර 2030 වන විට ළමා මන්දපෝෂණය පිටු දැකීමට එක්සත් ජාතීන්ගේ සහ ලෝක…
සංචාරක කර්මාන්තය ආශ්‍රිතව නීතිවිරෝධි ක්‍රියාකාරකම් වැළැක්වීමට සැලසුම්

සංචාරක කර්මාන්තය ආශ්‍රිතව නීතිවිරෝධි ක්‍රියාකාරකම් හා අපචාර වැළැක්වීම සදහා පුළුල් වැඩපිළිවෙලක් සැකසේ. ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශව සමග ඒකාබද්ධව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මාතර දිස්ත්‍රික් ලේකම්…
සංචාරක සංවර්ධන බද්ධ ගෙවීමට සහන කාලයක්

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන වලට සංචාරක බද්ධ ගෙවීම සදහා ලබා දී තිබු සහන කාලය තවත් මාස 04 කින් දීර්ඝ කෙරේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්…
සංචාරක ව්‍යාපාරයට කලු පැල්ලම් එක්කරන්න එපා – ඇමැති ප‍්‍රසන්නගෙන් අවවාද

සංචාරකයන් රැගෙන යන කුලී රථ රියදුරන්ට පහරදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් නැවත ඇති වීම වැළැක්වීම සදහා වහා පියවර ගන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි. සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශ ලේකම්…
ධීවරයට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණය ඉටු කරන්න – ජනපති අවධාරණය කරයි

ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව  අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනපතිවරයා මේ උපදෙස්…
ගෝඨාභය හොඳයි, ඔහුට බාධාව මහින්ද රාජපක්‍ෂ කියන එක ජනතාව අන්දන්න කියන කතාවක්

මේ ආණ්ඩුවට දින 100ක් ගතවෙලා තිබෙනවා. මැතිවරණ කාලයේ එම්.සී.සී. ගිවිසුම කුණු බක්කියට දානව කියපු ආණ්ඩුව ඒ ගැන අධ්‍යයනය කරන්න කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ වාර්තාවත් ඉදිරිපත් කරලා තියෙන්නේ එම්.සී.සී. ගිවිසුම හොඳයි කියලා. මේ ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ එකක් කියලා බලය ගත්තාට පස්සෙ…
අලුත් පක්ෂය ගොඩනැගූ හේතුව ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

වත්මන් රජයේ අදූරදර්ශී රාජ්‍ය පාලනය හේතුවෙන් විපතට පත් රටේ සමස්ත ජනතාව සහ රට එයින් මුදා ගැනීමට සමගි ජන බලවේගය ගොඩනැගූ බව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළා.…