ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ‘ඇමෙරිකාවේ රෙදි ගළවපු කතාව’

චෝදනා මත පදනම්ව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට  සංචාරක තහනමක් පැනවීම කණගාටුවට කරුණක් වන අතර, එය ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බව තානාපති පෙරේරා පවසයි ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා කියා සිටියේ, චෝදනා මත පදනම්ව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර…
Weekend Supiri Gossip: රටට සහ මහින්දට ලොකු හානිය කළ ‘පුද්ගලයා’ ගැන ප‍්‍රසන්න කළ හෙළිදරව්ව

සටහන – ගජබා නාගහවත්ත පසුගිය සතියේ ප්‍රසන්න සහ නාමල් කුවෙට් බලා ගියේ එරට පොදුජන පෙරමුණේ ශාඛාවේ නිලධාරීන්ගේ ඉල්ලීමක් අනුවය. එම ශාඛාවේ සභාපති සුමිත් මේ දෙදෙනාට ආරාධනා කර තිබුණේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු පිරිසට ස්තුතිය පුද කිරීම සඳහාය. උත්සවයෙන් පසුව පිරිස…
Weekend Supiri Gossip: මෛත‍්‍රී පුදන කොටම ‘කාපි යකා’

සටහන : ගජබා නාහවත්ත 1988 – 89 අතුරුදහන් වූවන් ගේ පවුල්වල සංවිධානය” රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සාධාරණත්වය ඉටුකරවා ගැනීමේ අරමුණින් පසුගිය 14 වැනිදා විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නියැලිණි. පසුව ඔවුන් සටන් පාඨ කියමින් පස්වරු 4.30ට…
Weekend Supiri Gossip:  හදවත ගන්න ගිහින් ‘සජිත් අනාගත් හැටි’

සටහන – ගජබා නාගහවත්ත වත්මන් පාර්ලිමේන්තුවේ අවසන් දිනය බ්‍රහස්පතින්දාට යෙදූ තිබුණ බැවින් ද වෝහාරික වාර්තාවට අදාළ විවාදයේ අවසන් දිනය ද යෙදී තිබුණු බැවින් එ.ජා.ප නායකයා එදින වේලාසනින්ම පාර්ලිමේන්තු ගියේය. එ.ජා.ප මන්ත්‍රීවරු හා නිලධාරින් සමග කතා බහ කිරීමට ද එහිදි ඔහු…
එජාපය ජනපතිවරණ ඉලක්ක කර ගනිමින් කළ සංර්ධනය ගැන හෙළිදරව්වක්

අකාර්යක්ෂම මූල්‍ය පාලනය හේතුවෙන් පසුගිය පාලන සමය තුළ ගෙවා ගත නොහැකි වූ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ වියදම් පියවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය විරෝධය පළ කිරීම කණගාටුවට කරුණක් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.…
පාරිභෝගිකයින් ගසා කන ‘ඩෙටා මාෆියාවට’ TRC අනුබල දෙනවා ?

ශ්‍රී ලංකාවට ඩිජිටල් ලෝකය ජයගන්නට තිබෙනා ප්‍රධාන බාදාවක් ලෙස යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන ඩේටා මාෆියාව හේතුවී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට සිදුකල අධ්‍යනයකදී හෙළිදරව් වී ඇත. බොහෝ ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයින් ප්‍රමාණයක්…
වෝහාරික විගණන වාර්තාව: ජනපති බෝලය මහ බංකුවට පාස් කරයි

වෝහාරික විගණන වාර්තාව මහබැංකුව විසින් සකස් කළ හෙයින් ඒ සම්බන්ධයෙන් තමන්ට නඩු පැවැරීමට හැකියාවක් නොමැති බවත් නඩු පැවැරීමට හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට බවත් ජනපති ලේකම්වරයා තමාට ලිපියක් මගින් දැනුම් දුන් බව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවා. අද (20)…
සජිත්ටත් ‘ජිල්මාට්’

පාර්ලිමේන්තු සජීවී විකාශයේදී තමන්ට කථා කිරීමට මයික්‍රෝෆෝනය ලබාදුන්නත් තම රූපය තිර හරහා නොපෙන්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේදී චෝදනා කළා. ‘මට කතා කරන්න මයික් එක දුන්නට මගේ රූපේ දෙන්නේ නෑ. එතැන මොනවා හරි ජිල්මාට් එකක් තිබෙනවා’
ශ‍්‍රී ලංකා – බටහිර ඉන්දිය කොදෙව් නායකයින්ගේ ‘තරඟ සැලසුම්’ හෙළිවෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා කඳුවුරු බැඳීමේදී පන්දු යැවීමේ අංශය වැඩි දියුණු කර ගැනීම පිළිබඳව අවධානය යොමු කර සිටි බව පවසන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පිල් සීමන්ස් එසේ වුවහොත් තරගාවලිය සුභදායක ලෙසින් අවසන් කර ගැනීමේ අවස්ථාව පවතින බව…
කට්ට කළු ‘සුපිරි මෝස්තර නිරූපිකාව’

මගේ මාතෘ භූමියේදී ගැටලූවක් නොවුණ සමේ වර්ණය ගැන මට හිතට කාවදින සිදු වීම වුණේ පාසල් අවධියේදී. දවසක් අපේ පාසලේ විවිධ ප‍්‍රසංගයක් පැවැත් වුණා. හැම ළමයෙක්ම ඊට සහභාගී විය යුතුයි. ඒත් මට ඒ අවස්ථාව අහිමි කළා. ඒ මගේ අඳුරු පැහැ සමේ…
මෛත‍්‍රීගේ ‘පඹ සභාපතිකමටත්’ ඇමති ප‍්‍රසන්න දෙහි කපයි

සිය පෞද්ගලික ස්ථාවරය එලෙසම බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකතු කර ගැනීමට තමන් තවමත් විරුද්ධ බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීම ගැටළුවක් නැතත් මෛත්‍රීපාල සිරිසේන…
ශ‍්‍රී ලංකාවේ සිසුන් ‘ඇත්තටම’ පාසල් යන දින ගණන දැන ගන්න කැමතිද ?

වසරේ දින 365 ඇතුළත සති අන්තයන් හැරුණු විට පාසල් පැවැත්වෙන දින ගණන 200ක් බවත්, එම දිනයන්හි ද පාසල් පැවැත්වෙන්නේ දිනකට පැය හය බැගින් වන නිසා සම්පූර්ණ වසර පුරා දරුවන් පාසල තුළ ගත කරන නිල කාලය පැය 1200ක් පමණක් බවත් ඒ…
ගෝඨා තවත් ඡන්ද පොරොන්දුවක් ඉටුකරයි

අමෙරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය යටතේ ජීනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1,40/1 යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත් වීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවැති කැබිනට්…
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිගේ ‘සුපිරි කෙළි’

ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යංශයේ ගාල්කොට ඇති බවත් ඒ වෙනුවෙන් මාසයකට ලක්ෂ 04ක වාරිකයක් ගෙවිය යුතු බවත් කොප් කමිටුවේදී අනාවරණය විය. මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ…
AIR BUSගනුදෙනුව ‘හොර පාරෙන්’ – COPE කමිටුවෙන් අනාවරණයක්

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර්  බස් ගනුදෙනුව නීතිපතිවරයාගේ උපදේශනයෙන් තොරව සිදු කොට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතාගේ සභාපතිත්වයෙන්  (19)  පැවැත්වූ කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය විය. ඒ අනුව ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීමේ…
ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර පත් කෙරේ

ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ තිබේ. හරිගුප්තා රෝහණදීර මහතා සිවිල් අපරාධ නඩු පිළිබද ප‍්‍රවීණ නිතිඥයෙකු වූ හරිගුප්තා රෝහණදීර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති…