ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරේ

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා  රජයට උපදෙස් දීම සහ සහාය වීම පිණිස ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව තමා වෙත පැවරි ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්කොමිෂන් සභාව ස්ථාපනය කර…
ගජබාගේ රජ හෑල්ල: ප‍්‍රසන්න සහ රොෂාන් මෛත‍්‍රී ගැන හෙළි කළ ‘සුපිරි ඇත්ත’

ඉන්දිය සංචාරය නිමවා මහින්ද යළි මෙරටට ආවේ අඟහරුවාදාය. මහින්ද පිළිගැනීමට ප්‍රසන්න ගුවන්තොටුපොළට ගොස් සිටියේය. ගුවන්තොටුපලේදි සංචාරයේ නිරතව ලංකාවට පැමිනි පිරිසට තේ කෝප්පයකින් සංග්‍රා කිරීමටද ප්‍රසන්න පියවර ගත්තේය. තේ පානය අතුරතුර ප්‍රසන්න සහ මහින්ද අතර කතාබහට ලක් වූයේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි.…
ගජබාගේ රජ හෑල්ල:  කඩාගෙන ගිය අයගෙන් ගොඩ ගියේ බණ්ඩාරනායක විතරයි

එජා.ප අභ්‍යන්තර සීතල අරගලය අවසන්වී ගෙන ආවද “අලියාද – හදවතද” යන කඹ ඇදිල්ල හේතුවෙන් යළිත් යම් ව්‍යාකූලතාවක් ඇරඹි තිබේ. එ.ජා.ප නායකයා දිනපතාම සිරිකොතට යන අතර ආරවුල විසදා එක්ව මහ මැතිවරණයට මුහුණ දීමට අවශ්‍ය පියවර රැසක්ද මේ වන විට ගෙන තිබේ.…
ගජබාගේ රජ හෑල්ල: මහින්දට මෝදිගෙන් පෑනක්

අග‍්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය රාජ්‍ය සංචාරයට පෙර ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා 2020/01/03 දින ලිපියක් සහිත ආරාධනයක් ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍යවරයා වෙත යොමුකර තිබිණි. එහි සදහන් වූයේ සිව් දින රාජ්‍ය සංචාරයක් සදහා පෙබරවාරි මස දෙවැනි සතියේ ඉන්දියාවට පැමිණෙන ලෙස අග‍්‍රාමාත්‍යවරයා වෙත කළ ආරාධනයකි.…
හඳුන්නෙත්තිගෙන් ශ‍්‍රීලන්කන් ප‍්‍රධානීන්ට දොස් මුරයක්

ආන්දෝලනයට ලක්ව ඇති එයාර්බස් අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට කෝප් කමිටුව හමුවට කැඳවීම පසුවට කල් දමන්නැයි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කළ ඉල්ලීම එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි. ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු…
වියත් මගේ සායම යන ‘විදේශ සේවා පත් කිරීමකට’ සියල්ල සූදානම්

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා මහ බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් තනතුරට පත්කිරීමට අවශය ලියකියවිලි සියල්ල මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සකස් කර ඇති බව ජනපති ලේකම්…
උදයංග වීරතුංග රිමාන්ඩ්

රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (14) අළුයම කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තා. මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්.- 208 දරන ගුවන් යානයෙන් අද පෙ.ව 4.37ට ඔහු කටුනායක…
COVID 19:අලුත්ම යාවත්කාලීන කිරීම

නව කොරෝනා වෛරසය හෙවත් COVID 19 පැතිරීමේ කේන්ද්‍රයේ පිහිටි හුබෙයි පළාතෙහි ඉහළ දේශපාලන නායකත්වය චීන මධ්‍යම රජය විසින් අද (13) ඉවත් කරන ලද අතර මේ වන විට මරණ සංඛ්‍යාව 1367 දක්වා ඉහළ ගොස් තිබේ. චීන රජයට අනුව අද දින වන…
ෆෝක්ස් සහ ජෙනිංග්ස් යළි ලංකාවට

ශ්‍රී ලංකාවට එරෙහිව 2018 වසරේ පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ජයග්‍රහණය කරන ලද ටෙස්ට් තරග සංචාරයේදී තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත් කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස් එළැඹෙන මාර්තු මසදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන…
එජාපෙ ‘ලකුණේ අවුල’ විසදා ගන්න 5/5 කමිටුවක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර ඊයේ (12) රාත‍්‍රියේ විශේෂ හමුවක් සිදු වූ බවත් ඒ අනුව ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන එක්සත් ජාතික පෙරමුණු සන්ධානයේ ලකුණ ඇතුළු මුලික ගැටළු විසඳා ගැනීම සඳහා…
පිලපිටිය ගැන වරෙන්තු ගන්න සූදානමක් නෑ

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී, හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයක නියැලුනු බව කියන ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් වරෙන්තුවක් ලබාගැනීමට සූදානමක් නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (13) නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ. පැල්පොල මහතා වෙත දැනුම් දුන්නේය. ගිහාන්…
‘වැඩ බැරි ඇමතිලා’ මාස 30න් පසු පන්නන බව ඇමැති බන්දුල කියයි

ඇමතිධූර ලබාගන්නා අය වසර දෙක හමාරක් තුළ අමාත්‍යධූරයේ වගකීම් නිසි ලෙස ඉටු නොකළහොත් ඔවුන් මාරු කළ යුතු යැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13* පැවති කැබිනට් තීරණ…
අල්ලස් දීලා ‘AIRBUS වැටිලා’

ව්‍යාපාර කටයුතුවලදී අල්ලස් ලබාදීම හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනයට ලක්ව සිටින ‘එයාර් බස් සමාගම’ ඉකුත් 2019 වසරේදී යූරෝ බිලියන 1.36ක ශුද්ධ පාඩුවක් වාර්තා කර ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය කියනවා. එයාර් බස් සමාගම විසින් අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් උපුටා දක්වන…
සජිත් තම ජනපති සිහිනයට රැකියා නැති තරුණයින් බිලි දුන් බවට චෝදනා

හිටපු නිවාස අමාත්‍යවරයා පසුගිය කාලයේ වගකීම් විරහිතව කටයුතු කල බවත්, තමන්ගේ ජනාධිපති සිහිනය පෙන්වමින් දරුවන්ට තාවකාලික පදනම මත කොන්ත්‍රාත් පත්වීම් ලබාදුන් බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව සභාපතිවරයා…
වෝහාරික විගණනය ඇමණුම් පිටු  10,000ක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුව පිළිබදව නිකුත් කර ඇති වෝහාරික විගණනය වාර්තා 05කින් සහ පිටු 10,000කට ආසන්න ඇමනුම් ප්‍ර ප්‍රමාණයකින් සමන්විත වන බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ(කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්  හඳුන්නෙත්ති මහතා සදහන් කර සිටී. එය ඉතා විශාල…
රටවල් 48 කට ලබා දුන් වීසා නිදහස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

පාස්කු ප්‍රහාරයෙන් පසුව රටවල් 48 කට ලබා දී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ ඒ අනුව මෙම නිදහස්…