ජේතවනාරාම දාගැබ ‘ඉරි තැලුවේ’ මෙහෙමයි
අනුරාධපුර ජේතවනාරාම දාගැබ තුන් දිසාවකින් ඉරි තැලීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ ප‍්‍රචාර සිදුවෙමින් තිබෙනවා. මේ ගැන කරුණු කාරණා නිවැරදිව දන්න කියන පිරිස් පවසන්නේ සමාජමාධ්‍ය ‘සුපුරුදු ලෙස’ බොරු හෝ මිත්‍යා කතාව සමාජගත කරමින් ‘හිට්ස්’ වෙන්න හදන බවයි. අප මේ පිළිබඳව…














