
අධ්‍යාපන අවුල ජය ගන්න සුපිරි යෝජනා 05ක් – අවුලක් නම් විවාද කරමු !
මේ ගෝසාකාරී අන්තරේට, පෙරටුගාමීන්ට හා පාර්ලිමේන්තු සුවපහසුව බුක්ති විඳින ජ.වි.පෙට නොවේ. මේ යහපත් අනාගතයක් වෙනුවෙන් විසඳුම් අවශ්‍ය, දියුණු පුරවැසියන්ගේ සංවාද, කතිකා වෙනුවෙනි. බරපතල බිඳවැටීමක තිබූ, කොරෝනාව විසින් තවත් අවුල්කර දමා ඇති අධ්‍යාපනය ගොඩ ගැනීමට අන්තරේටවත් පෙරටුගාමීන්ටවත් ජ.වි.පෙටවත් ඔවුන්ට සම්බන්ධ හා “ස්වාධීන”…