කොවිඩ් එන්නත කාන්තාවන්ගේ ඔසප් චක්‍රයට බලපෑමක් කරනවාද ?

කොරෝනා වයිරසය, 2019 සිට පැවතුනද අපි තවමත් එහි සියලුම රෝග ලක්ෂණ නොදන්නා අතර එය අවදානම ඉහළ දැමීමට සහ එහි විකෘති වලට හේතු වේ. නමුත් වේගවත් පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලින් පසුව ගෙන එන ලද කොවිඩ් එන්නත ද ජනතාව සැලකිලිමත් විය යුතු…
වට්සැප් සම්බන්ධයෙන් ජනතාව අනිසි ලෙස බිය වීමට අවශ්‍ය නැහැ

වට්සැප් සම්බන්ධයෙන් ජනතාව අනිසි ලෙස බිය වීමට අවශ්‍ය නැතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියයි. එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වේ. ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින්…
ඇස්ට්‍රාසෙනිකා මිලට ගන්න පුද්ගලික අංශයේ සහාය ගන්න සූදානමක්

ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබී පළමු මාත්‍රාව ලබා දුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සදහා අවශ්‍ය එන්නත් ලක්ෂ 06 ලබා ගැනීමට සෑම උත්සාහයක්ම දරන බව එන්නත් ගෙන්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා අවධාරණය කරයි. අස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා…
කොවිඩ්-19 ආසාදිතයින් සම්බන්ධයෙන් ගත් අලුත්ම තීන්දුව

PCR පරීක්ෂණ මගින් කොවිඩ්-19 ආසාදිත බවට හඳුනා ගන්නා නමුත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන ආසාදිතයින් ඔවුන්ගේ නිවාස තුළම රඳවා ප්‍රතිකාර කිරීමට තීරණය කළ බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (15) මාධ්‍ය හමුවේ ප්‍රකාශ…
නීතිපති පාස්කු ප්‍රහාරය ගැන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය

තමාගේ ධූර කාලය නිමවීමට පෙර, පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහ ඊට ආධාර අනුබල දුන් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා මහජනතාවට දැනුම් දෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය…
චීනය අභ්‍යවකාශ තාක්ෂණයේ සුපිරි තත්ත්වයට පත් වෙයි

චීනය සිය ෂුරොන්ග් රෝවරය (Zhurong rover) අඟහරු මතට සාර්ථකව ගොඩබස්වා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය අද (15) නිල වශයෙන් නිවේදනය කළා. රෝද හයකින් යුත් ෂුරොන්ග් රෝවරය ගොඩබස්වන ලද්දේ පෘථිවියේ උතුරු අර්ධගෝලයේ විශාල භූමි ප්‍රදේශයක් ප්ලැනිටියා නම් ප්‍රදේශයට බවයි එම මාධ්‍ය…
COVID කාලයේදීත් ‘ඔබ ඔබේ හෘද සෞඛ්‍යය ගැන’ සැලකිලිමත් වෙනවාද ?

මෙම COVID කාලවලදී, අපි මානසික සෞඛ්‍යය, පෙනහළු සඳහා හුස්ම ගැනීමේ ක්‍රම සහ ප්‍රතිශක්තිය ගොඩනැගීම ගැන සිතන අතරම, වඩා හොඳ හෘද සෞඛ්‍යය ගැන සිතීමට අපට ඇත්තටම කාලය තිබේද? හදවත යනු මිනිස් සිරුරේ පූර්ණත්වය වන අතර හොඳ හෘද සෞඛ්‍යයක් නොමැතිව යහපත් සෞඛ්‍යයක් ලබා…
COVID-19 එන්නත ගැන ඔබට ඇති සියලුම ගැටලුවලට වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරු

ලංකාවේ කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන දැන් වේගයෙන් ඉදිරියට යනවා. මේ ගැන අපි රජයට ස්තුතිය පළ කරනවා. ඒත් පසුගිය කාලය පුරා ජනමාධ්‍ය, විශේෂයෙන් සමාජමාධ්‍ය කොවිඩ් එන්නත්කරණය ගැන ගෙන ගිය ඍණාත්මක ප්‍රචාරය නිසා තවමත් ජනතාව අතර එන්නත්කරණය ගැන ඍණාත්මක ආකල්ප රැසක් තිබෙනවා. එය…
රසායනික පොහොර තහනම: රට සාතගයකට තල්ලු කරයි ද ? ගොඩදායි ද ?

වසර දහස් ගණනක ඈත අතීතයේ සිට පැරැන්නන් සම්ප්‍රදායික ගොවිතැන පවත්වාගෙන යනු ලැබුවේ පරිසරය සමග හිතකාමී ගනුදෙනුවක යෙදෙමිනි. පරිසරයේ සිටින ජීවින්ට අවම හානියක් වන පරිද්දෙන් එම ජීවින් රැකගෙන මිනිසුන් ද ජීවිකාව සරි කරගන්නා ක්‍රම වේදයක් ඔවුහු අනුගමනය කළහ. ඔවුන් පලිබෝධකයින්ගෙන් බෝග…
දඹුලු කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් නොකිරීම ගැන හර්ෂ ද සිල්වා රජයෙන් ප්‍රශ්න කරයි

යහපාලන ආණ්ඩුව විසින් 2019 අප්‍රේල් මාසයේදී ආරම්භ කළ දඹුලු කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කරන ලෙසත් එම මෙය පක්ෂයක ව්‍යාපෘතියක් නොව රටේම ගොවිදුක නිවන සංකල්පයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන්…
කොවිඩ් ආසාදිත මරණ 29ක් සහ ආසාදිතයින් 2269ක්

ඊයේ (14) දින කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 29 දෙනකු මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 921 දක්වා ඉහළ ගි බවයි එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන්…
කොවිඩ් පාලනයට ගත යුතු ‘නිවැරදිම පියවර මෙන්න’ රජයට නව යෝජනාවලියක් දෙමින් GMOA කියයි

තාක්ෂණික දැනුමකින් යුත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඇතුළු වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් ඇතුළත් කොවිඩ් මර්දන ඒකකයක් වහාම පිහිටුවා කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගත යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනා ඉදිරිපත් කර කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල්…
බස්නාහිර පළාතෙන් පසු එන්නත්කරණ සිදුවන දිස්ත්‍රික්ක   තුනක් නම් කරයි

කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති එන්නත්කරණ වැඩසටහන මේ වන විට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කර ඇති බවත් ඉන් අනතුරුව මහනුවර, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ආසාදිතයන් බහුල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි…
ගර්භණී මවුවරුන්ට ‘ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්’ විශේෂ ඉල්ලීමක්

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ගර්භණී මව්වරුන් දැඩි බලපෑමකට ලක්ව ඇති බවත් එනිසා සුළු රෝගී තත්ත්වයක් ඇති වුවද ගර්භණී මව්වරුන් හැකි ඉක්මණින් ආසන්නයේම පිහිටි රෝහලට ඇතුළත් වන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දැනුම්දෙයි. අද (14) පෙරවරුවේ කොළඹ කාසල් වීදියේ…
‘ලොකුගේ පොකුර තව ලොකු වෙනවා’ – කැස්බෑව සෞඛ්‍ය අංශ කියයි

කැස්බෑව ප්‍රදේශයේ සිදුකරන PCR පරික්ෂණ වලින් 30%ක ප්‍රමාණයක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් ලෙස හඳුනාගන්නා බවත් ලොක්ඩවුන් කළත් නැතත් නිවෙස් තුළටම වී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසයි. පිළියන්දල ඇතුළු කැස්බෑව සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශයේ…
සංචරණ සීමා ගැන විරෝධය පළ කරමින් යුධ හමුදාපතිට බරටම දුරකථන ඇමතුම්

එදිනෙදා ජීවනෝපාය කරගෙන මහත් අපහසුවෙන් ජීවත් වන ජනතාවගේ ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයක් රජයට ඇතත් වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව සති අන්ත දින කිහිපයක් දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට සිදු වූ බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද…