ඉන්දු – ලංකා සබඳතා 19 සංශෝධනයෙන් ඔබ්බට – රජිත් කිර්ති තෙන්නකෝන්
මේ වෙසක් පෝය දවසට ජවිපෙ ආරම්භ වී වසර 60 කි. ඒ වසර 60 න් 51 ක් තුල ඉන්දියන් විරෝධය වෙනස් වී නැත. ඉන්දියාව ගැන ජවිපෙ අලුත්ම ප්රතිපත්ති වෙනසට තවම මාස 9 ක් වත් නැත. පක්ෂයක් විසින් රටක් මේ තරම් ‘ඇඳලා…














