චීනය ‘Manus AI’ දියත් කරයි: කාර්ය සාධනය අතින් Deepseek අභිබවා යන බව කියන සහකාර මෙවලමක්
පසුගිය වසර එක හෝ දෙක තුළ, කෘත්රිම බුද්ධි ක්ෂේත්රයේ විශාල වෙනස්කම් රාශියක් දක්නට ලැබුණි. සෑම තාක්ෂණික සමාගමක්ම වර්තමානයේ තමන්ගේම AI මෙවලමක් නිර්මාණය කිරීමේ තරඟයක යෙදී සිටී. කලකට පෙර, චීනය විසින් දියත් කරන ලද Deepseek, කෘත්රිම බුද්ධි ලෝකයේ විශාල කතාබහක් ඇති…













