පාසල් දරුවන්ට හිරු එළියට නිරාවරණය වීමට ඉඩ නොදෙන්න – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්
පාසල් දරුවන් අද දින (17) පවතින උණුසුම් කාලගුණික තත්ත්වයන්ට නිරාවරණය නොවිය යුතු බැවින් ඔවුන් අව්වේ පිටතට නොයවන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. නිවාසාන්තර ක්‍රීඩා තරඟ පැවැත්වීම පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් අමාත්‍යාංශය විසින් තව…














