යෞවනයන් අතර කාංසාව සහ මානසික අවපීඩනය වැඩි වන්නේ ඇයි ?
වර්තමානයේ තරුණ තරුණියන් අතර නොසන්සුන් භාවයක් ඇති වී තිබෙනවා. මේ නිසා මනස හෝ මොළය සන්සුන්ව පවතින්නේ නැත. මෙම ගැටලුව මානසික අවපීඩනය හා කාංසාව ද ඇති කරයි. වර්තමානය වන විට තරුණ තරුණියන් අතර ආතතිය / stress පිළිබඳ ගැටලුව වඩාත් බරපතළ වෙමින්…














