විදුලි රථ වාහන භාවිතයේ ප්රතිලාභ නොදකින ‘ආර්ථික ඝාතකයෝ’
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය IEA වාර්ථා කරන ආකාරයට වර්ෂ 2070 දී වැඩිවන ගෝලීය ජනගහනය මත මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන ඉල්ලුම තුන් ගුණයකින් වැඩි වනු ඇත. එමෙන්ම ඒක පුද්ගල ආදායම ඉහලයාම හේතුවෙන් මෝටර් රථ හිමිකාරීත්ව…














