කාන්තාවන්ගේ ‘අධි රුධිර සීනි පාලනයට’ ස්වයං රැකවරණ උපදෙස්
දියවැඩියාව ඇති කාන්තාවන්ට සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇත. එම නිසා, කාන්තාවන්ට මෙම තත්ත්වය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම වැදගත් වේ. දියවැඩියාව යනු ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ මට්ටමක පවතින තත්ත්වයකි. මෙම තත්ත්වය පිරිමි සහ ගැහැණු යන දෙඅංශය අතර බහුලව දක්නට ලැබේ.…














