උපයන විට ගෙවන බද්ද, ආර්ථික විද්‍යා සහ දිව්‍ය ලෝකය
මෙම ප්‍රවෘත්තියක් හා විශේෂාංගයක් ලෙස කොටස් දෙකකින් යුතුය. අද බදු පැනවීම ගැන ඉලක්කම් විද්‍යාව මෙහි ඇත. දෙවන කොටස එහි බලපෑම ගැන උපහාසාත්මක කතාවකි. කැමති විදිහකට පළ කලාට කම් නැත. ඇමුණුමේ ඇත්තේ පසුගිය රජය විසින් උපයන විට ගෙවන බද්ධ රු. 150,000…












