IMF ණය ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති වූ ගැටුම වසර ගණනාවක් මූල්‍ය ආධාර ප්‍රමාද කළ හැකි බවට මුදල් අමාත්‍යාංශය අනතුරු අඟවයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (International Monetary Fund –…
ඩිමෙන්ශියාව ඇති කෙනෙකුට බොරු කීම හොඳද?

ඩිමෙන්ශියාවෙන් පෙළෙන වයස්ගත රෝගියෙකුට ක්ෂණික ආහාර දාමයක් අනුකරණය කරන සත්කාර සපයන්නෙකු / care provider විසින් “ව්‍යාජ” බර්ගර් නිර්මාණය කිරීම පිළිබඳ පුවතක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෑතකදී සමාජ මාධ්‍යවල මතභේදයක් ඇති විය. ඩිමෙන්ශියාවෙන් පෙළෙන මෙම පුද්ගලයා බර්ගර් ලෝලියෙකු වූ අතර ඔහු…
කෙන්යාවේ ප්‍රාථමික නේවාසික පාසලක ගින්නකින් සිසුන් 17 දෙනෙකු ජීවිතක්ෂයට

මධ්‍යම කෙන්යාවේ ප්‍රාථමික පාසලක ශිෂ්‍ය නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන් 17 දෙනෙකු මිය ගිය බව කෙන්යානු ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති විලියම් රූටෝ පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ෂණයක් සිදුකරන ලෙස බලධාරීන්ට නියෝග කළ බවයි. “ගිනිගැනීමේ සිද්ධියෙන් අපට සිසුන් 17 දෙනෙකු අහිමි වී…
අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ජනපති අපේක්ෂකයින්ට ‘අවවාද කළේ ඇයි ?

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (National Chamber of Exporters – NCE), ජාතික ආර්ථික ප්‍රකෘතිය අනතුරේ දැමිය හැකි යථාර්ථවාදී නොවන මූල්‍ය පොරොන්දු දීමෙන් වළකින ලෙස ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේය. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය මෙම ඉල්ලීම කර තිබේ.…
ඉන්දිය අධිකරණය ‘විකිපීඩියාවට‘ නොතීසි නිකුත් කළේ ඇයි ?

දිල්ලි මහාධිකරණය අද (05) විකිපීඩියාවට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නොතීසි නිකුත් කළේය. අධිකරණයට ​​අපහාස කිරීමේ නොතීසි නිකුත් කර ඇත්තේ පෙර නියෝගයකට අනුකූල නොවීම නිසා වීම විශේෂත්වයකි. ANI ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ගොනු කරන ලද අපහාස නඩුවකට අදාළ නඩුවක් විභාග කරන අතරතුර,…
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන 3 වන ටෙස්ට් කණ්ඩායමේ සිදුකළ වෙනස්කම්

එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරඟයෙන් ලකුණු 190ක දැවැන්ත පරාජයක් අත්විඳීමෙන් අනතුරුව හෙට (06) ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තුන්වන තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාල වෙනස්කම් දෙකක් සිදු කර ඇත. තෙවැනි ටෙස්ට් තරගය සඳහා නිශාන් මධුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස් කැඳවා ඇති…
රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙක් ධූරයෙන් ඉවත් කෙරේ

වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන මහත්වරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරවලින් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා…
චන්ද්‍රිකාගේ සහාය කාටද ? – හිටපු ජනපතිනිය හෙළිකළ ‘සුපිරි‘ රහස

2024 ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව සිටීමට තමන් තීරණය කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද (05) ප්‍රකාශ කළාය. තමන් විවිධ අපේක්ෂකයින්ට සහය පළ කරන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති නමුත් 2024 ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට තම සහය ලබා නොදෙන බව අවධාරණය…
උගන්ඩාවේ ඔලිම්පික් ධාවන ශූරිය පෙට්‍රල් ප්‍රහාරයකින් මරුට

උගන්ඩාවේ ධාවන ශූරී රෙබෙකා චෙප්ටෙගෙයි Rebecca Cheptegei (33) පෙට්‍රල් ප්‍රහාරයකින් මිය ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කියයි. මෙම ඝාතනය සිදුකර ඇත්තේ රෙබෙකාගේ හිටපු පෙම්වතා විසින් යැයි කියනු ලැබේ. බටහිර කෙන්යාවේ පිහිටි ඇගේ නිවසේදී චෙප්ටෙගේයි පෙට්‍රල් දමා ගිනි තබා ඇති අතර,…
පොහොට්ටුවේ කොටසක් හැදූ අලුත් දේශපාලන පක්ෂය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව අද දින (05) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ (Podujana Eksath Nidahas Peramuna – PENP) පිහිටුවා ගෙන තිබේ. පක්ෂයේ ලකුණ ලෙස ‘කුසලානය‘ තෝරා ගෙන ඇති…
ඩයනා කුමරියගේ පුනරුත්පත්තිය – සම්පූර්ණ කතාව මෙන්න !

ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි ළමයෙකු වන 08 හැවිරිදි Billy Campbell තමා ඩයනා කුමරියගේ පුනරුත්පත්තිය යැයි කියා සිටින අතර එය ඔහුට යන්තම් අවුරුදු දෙකේදී ඇති වූ විශ්වාසයක් බව ද කියයි. ඔහු ඩයනාගේ ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක මතකයන් බෙදාගෙන තිබීම ද විශේෂත්වයකි. ඊට Balmoral…
නවසීලන්තය සංචාරක බදු අහස උසට ඉහළ දැම්මේ ඇයි ?

සංචාරක බදු ඉහළ නැංවීම නවසීලන්තයට සංචාරය කිරීමට ‘ඇදහිය නොහැකි තරම් මිල අධික’ වනු ඇති බව සංචාරක ආයතන පවසයි. නවසීලන්තය ජාත්‍යන්තර සංචාරකයින් සඳහා බද්ද තුන් ගුණයකින් වැඩි කිරීමට සැලසුම් කර ඇති අතර එය රටේ සංචාරක කර්මාන්තයේ පසුබෑමක් ඇති කරනු ඇති බව…
සංවර්ධනය අපේ දරුවන්ට උරුම කළ දෙයක් ගැන රෝහිණී කවිරත්න හෙළි කරයි

ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් තුනෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. රට තුළ පවතින මන්දපෝෂණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත් කර තිබෙන අතර එහි කමිටු සාමාජිකාවක වන රෝහිණී…
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ

2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩිවීම සිදුවේ. ඒ අනුව,…
ශ්‍රී ලංකන් ගුවන් යානාවලට ලබා දෙන්න යන ‘සුපිරි තාක්ෂණය‘

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ A330-300 ගුවන් යානා හතක් සඳහා Ka Band සැටලයිට් අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගැනීම සඳහා Viasat Inc. වෙත කොන්ත්‍රාත්තුවක් ලබා දීම සඳහා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් කරන ලද යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව…
රනිල් – සජිත් දේශපාලන විවාහය ගැන මුඛර්ජි කළ ‘සුපිරි හෙළිදරව්ව‘

ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර දේශපාලන විවාහයක් සිදුවිය හැකි බවට පැතිර වන කතාව සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් බැහැර කළේය. ඔහු ප්‍රකාශ කළේ මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණ සටනේ…