X ගෝලීය ඇනහිටීම් වලට ලක්වන බව යළි තහවුරු වෙයි
අද (28) පෙරවරු 9 ට පමණ බොහෝ ට්විටර් සේවාවන් හදිසියේම ක්‍රියා විරහිත වූ අතර, පරිශීලකයින්ට යෙදුම වෙත ප්‍රවේශ වීම දුෂ්කර විය. මෙම ඇනහිටීම ඉන්දියාව ඇතුළු ලොව පුරා බොහෝ රටවල X පරිශීලකයින්ට බලපෑවේය. සමාජ ජාල වේදිකාවක් වන X දැනට ගෝලීය සේවා…














