ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීම

“දැක්ම” ප්‍රකාශය ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික සහයෝගීතාව සිහිපත් කරමින් අනාගත සමීප සබඳතා සඳහා මාවත විවෘත කරනවා. ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය ප්‍රශංසනීයයි – ජනපති ගෝලීය දකුණේ හඬ සමුළුවේ තුන්වැනි රාජ්‍ය නායක සැසිය අමතමින් පවසයි. බෙංගාල බොක්ක සහ…
2023 දී ගත්ත විදේශ ගමන් බලපත්‍ර වලින් 77%ක්ට වුණ දේ මෙන්න

2023 වසරේ විදේශ ගමන් බලපත්‍ර මිලියනයක් නිකුත් කර ඇති අතර 2023 වසරේ සංක්‍රමණය වී ඇත්තේ පුද්ගලයින් 230,000ක් පමණක් බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේය. ආගමන විගමන පාලකවරයා මේ බව පැවසුවේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති විවෘත හා වගවීම සහිත…
PCOS/PCOD කාන්තා සාරවත් බව කෙරෙහි බලපාන්නේ කෙසේද? විශේෂඥයෙකුගෙන් දැනගන්න

අක්‍රමවත් ඔසප් වීම, හෝර්මෝන අසමතුලිතතාවය, සහ තවත් බොහෝ දේ ඇතුළුව, කාන්තා සාරවත් බව කෙරෙහි PCOS/PCOD වල බලපෑම ගැන දැන ගන්න. සාර්ථක ගැබ් ගැනීමේ අවස්ථා වැඩි දියුණු කිරීම සඳහා ඵලදායී කළමනාකරණ විකල්ප සොයා ගන්න. වර්තමාන ලෝකයේ බහු අවයවික ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය (Polycystic…
තායිලන්තය යළිත් පවුල් ගහට නගී

තායිලන්ත දේශපාලන ප්‍රබලයෙකු වන බලයෙන් පහකල හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය වන පේටොන්ග්ටාර්න් ෂිනවත්‍රා / Paetongtarn Shinawatra තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය ලෙස අද (16) පත්වූවාය. ඇය පාර්ලිමේන්තු ඡන්දයෙන් ජයග්‍රහණය කළේ ඇයගේ පූර්වගාමියා වූ ශ්‍රෙත්තා තවසීන් අමාත්‍යවරයකු පත්කිරීමේ ආචාරධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් ධූරයෙන්…
ශ්‍රී ලංකා මහ බැංකුව 2024 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා සිය දෙවැනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම වාර්තාවේ අන්තර්ගතය, 2024 ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා…
ජලභීතිකාව බරපතළ සෞඛ්‍ය ගැටලුවක් වුණේ ඇයි ?

ජලභීතිකා රෝගය පිළිබඳ දැනුම නොමැතිකම සහ බල්ලන් හැර වෙනත් සතුන් සපා කෑම්වලට සම්බන්ධ සිදුවීම් සංඛ්‍යාව හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇති බව උපදේශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පවසයි. වත්මන් ජලභීතිකා රෝගය මේ වන විට බරපතළ…
ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලට වැය කරන මුදල් ගැන මැකො දුන් උපදෙස්

සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අරමුදල් සපයන්නේ කෙසේද යන්න පිළිබඳ අරමුදල් මූලාශ්‍ර ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත. ජනාධිපතිවරණයේදී සෑම අපේක්ෂකයෙකුටම වියදම් කළ හැකි වියදම් සීමාවක් ද නියම කරන බව මැතිවරණ කොමිෂම අදාළ අපේක්ෂකයින්…
ජනපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන දැඩි තීන්දුවක්

ජනාධිපතිවරණයට ඉදිරිපත් සිටින අපේක්ෂකයින්ගේ ප්‍රචාරක කටයුතුවලට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්නේ ඔවුනට ඇති ආරක්ෂාව සම්බන්ධ තර්ජන තක්සේරු කිරීම් මත බවත් ප්‍රධාන අපේක්ෂකයින්ට පමණක් වැඩි ආරක්ෂාවක් ලබාදීමට සැලසුම්කර ඇති බවත් ඉහළ ආරක්ෂක නිලධාරියෙක් පැවසීය. මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වෙන ස්ථානය අනුව අදාළ අපේක්ෂකයින්ගේ…
ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීමට සියලු කටයුතු සූදානම්

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද (අගෝස්තු 15) පෙරවරු 9.00ට ආරම්භ වන බව මැතිවරණ කොමිෂම පවසයි. ඒ අනුව අපේක්ෂකයින්ට පෙරවරු 9.00 සිට 11.00 දක්වා මැතිවරණ මහලේකම් කාර්යාලයේදී නාම යෝජනා භාරදිය හැකි බව මැතිවරණ කොමිෂම කියයි. නාමයෝජනා භාරගනු ලබන අද…
ජල ගාස්තු සංශෝධනයක් ළගදීම

ජල ගාස්තු සංශෝධනනය කිරීම වෙනුවෙන් ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද…
ආණ්ඩුවේ රස්සාවලට බඳවා ගැනීම ගැන අමාත්‍ය මණ්ඩලය ගත් ‘‌නිවැරදි’ තීන්දුව

රාජ්‍ය සේවයේ ප්‍රාථමික හැර අනෙකුත් සියලුම සේවා කාණ්ඩ වල විධිමත් තරඟ විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මගින් පමණක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.…
ජීවන වියදම් දීමනාව ගැන කැබිනට් මණ්ඩලය ගත් ‘සතුටුදායක’ තීන්දුව

2025 පාදක වසර ලෙස සළකා ජීවන වියදම් දීමනා සඳහා සිදුකර ඇති විවිධ ගැලපීම් හා මේ වනවිටත් එක් කොට ඇති දීමනා සියල්ල ඒකාබද්ධ කොට සියලුම රජයේ සේවකයන් සඳහා සෑම වසර 03 කටම වරක් සංශෝධනය කිරීමට යටත්ව ජීවන වියදම් දීමනාව ලෙස මාසිකව…
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කරන්න ගන්න යන නව පියවර

සමස්ථ රාජ්‍ය සේවයේ සියලුම තනතුරු ප්‍රධාන මට්ටම් 04ක් යටතේ ශ්‍රේණිගත කිරීමට නිර්දේශයක් ලෙස 2025 අයවැයට ඇතුලත් කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙම යෝජනාව ජනාධිපති රනිල්…
පාතාලයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට රට විනාශ කිරීමට ඉඩ දිය නොහැකියි

නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට කැපවීම අදාළ ආයතනවල වගකීමක්. මත්ද්‍රව්‍ය පාලනය සඳහා ශක්තිමත් එක් ආයතනයක්. පාතාලයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට රට විනාශ කිරීමට ඉඩ දිය නොහැකියි. නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන පාතාල ක්‍රියාවන් මැඩලීමට ද නව නීති ගෙන එනවා – ජනපති.…
Starlink ගැන සුබ පණිවුඩයක් !

සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ. 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධිත) පනතේ 17…
අඟහරු මත ජලය හමුවෙයි – සාක්ෂි සහිතව වාර්තා මෙන්න !

විද්‍යාඥයින් විසින් අඟහරු ග්‍රහයා මත ද්‍රව ජලය සහිත ජලාශයක් සොයා ගෙන ඇති බව ජාතික විද්‍යා ඇකඩමිය පවසයි. මෙම සොයා ගැනීම් කර ඇත්තේ 2018 දී වූ නාසා හි අඟහරු ඉන්සයිට් ලෑන්ඩරය මගින් ලබා දුන් දත්ත පිළිබඳ නව විශ්ලේෂණයකින් ය. ලෑන්ඩරය භූ…