ලංකාවේ බාල වයස්කාරියන් බිහිසුණු අනතුරක – නිල තොරතුරු මෙන්න !

නවතම දත්ත අනුව ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ ගැබ් ගැනීම් සහ ලිංගික අපයෝජනයන් ඉහළ යමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. මෙම වසරේ මුල් භාගය තුළදී සිද්ධීන් 28ක් වාර්තා වී තිබෙන අතර නව යොවුන් වියේ ගැබ් ගැනීම් කැපී පෙනෙන…
“ශ්‍රී ලංකා 30×30 – සොබාදහම සඳහා සංරක්ෂණය සහ ජනතාව සඳහා සෞභාග්‍යය” වැඩසටහන එළිදැක්වේ

අනාගත පරපුරට යහපත් පෘථිවි තලයක් ඉතිරි කිරීම පෙරදැරිව සොබාදහම සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය. සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන්…
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා දිවුරුම් දෙයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දීම අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. අලි සබ්‍රි මහතා දැනට දරණු ලබන විදේශ කටයුතු අමාත්‍ය…
ක්ෂණිකව රුධිරයේ සීනි මට්ටම වෙනස් කිරීමට ප්‍රතිචාර දක්වන ‘ස්මාර්ට්’ ඉන්සියුලින්’

පළමු වර්ගයේ දියවැඩියාව / type 1 diabetes ඇති පුද්ගලයින්ට අනාගතයේදී සතියකට වරක් පමණක් ඉන්සියුලින් ලබා දිය යුතු බව විශේෂඥයින් පවසති පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට බලාපොරොත්තුවක් ඇති කරමින්, ක්ෂණිකව රුධිරයේ සීනි මට්ටම වෙනස් කිරීමට ප්‍රතිචාර දක්වන ‘ස්මාර්ට්’ ඉන්සියුලින්’ හෙවත් ශුද්ධ ග්‍රේල්…
සංචාරක ව්‍යාපාරයට යළි කණ කොකා හඬයි ද ?

VFS Global විසින් මෙහෙයවන ලද වීසා නිකුත් කිරීමේ ක්‍රමය අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මේ වන විට සැලකිය යුතු අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති නිෂාඩ් විජේතුංග ප්‍රකාශ කරයි. සංචාරකයින් සහ සංචාරක නියෝජිතයින්…
පෙම්වතා සහ ඔහුගේ මිතුරන් 22 දෙනකු පාසල් දැරිය වසරක් පුරා දූෂණය කරලා

16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පාසල් සිසුන් 22 දෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බුත්තල පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පවත්වන බුත්තල පොලිසිය කියා සිටියේ ඇය 19 හැවිරිදි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති අතර…
Tik Tok වලට ඇබ්බැහි වූ තරුණියන්ට සිදුවන වින්නැහිය ගැන විශේෂ හෙළිදරව්වක්

Tik Tok හි මිනිත්තු 8ක් පමණ ගත කරන තරුණියන්ගේ ශරීර ප්‍රතිරූපය සෘණාත්මක වීමට හේතු විය හැකිය: අධ්‍යයනය අධ්‍යයනයකට අනුව මිනිත්තු අටක් පමණ Tik Tok හි ඊනියා pro-ana අන්තර්ගතය නැරඹූ කාන්තාවන් ඍණාත්මක ශරීර ප්‍රතිරූපය පිළිබඳ ගැටලු වාර්තා කළහ. ඔබගේ Tik Tok…
ඉරාක ගැහැනු ළමුන්ගේ නීත්‍යානුකූල විවාහ වයස ගැන ‘ආන්දෝලනාත්මක පනතක්‘

ගැහැණු ළමයින්ගේ නීත්‍යානුකූල විවාහ වයස අවුරුදු 9 දක්වාත් පිරිමි ළමයින්ගේ විවාහ වයස අවුරුදු 15 දක්වාත් අඩු කිරීමේ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පතක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව Times of India වාර්තා කරයි. මෙය මානව හිමිකම් සංවිධාන සහ කාන්තා සංවිධාන අතර දැඩි…
ජනාධිපතිවරණයේ ප්‍රචාරක වියදම් ගැන අලුත්ම තත්ත්වය

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව එක් එක් ඡන්ද දායකයාට ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කළ හැකි සීමාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් හඳුන්වා දීමට නියමිත බැවින් මෙවර ජනාධිපති අපේක්ෂකයින්ට වියදම් පාලනයකින් තොරව අධික ලෙස ප්‍රචාරක කටයුතු සඳහා මුදල් වැය කිරීම තහනම්…
‘ජයග්‍රාහකයාගේ සුජාතභාවය ගැන‘ මැ.කො ජනරාල්ගෙන් පැහැදිලි කිරීමක්

මැතිවරණයකදී ජයග්‍රහකයා කවුරුන්ද යන වග අදාළ නොවන නමුත්  ඡන්ද දායකයා කවුරුන්ද යන්න මැතිවරණ කොමිෂන් සභාවට අදාළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ, මැතිවරණය පිළිබඳ කොමිසමේ විශේෂ කරුණු සම්බන්ධව අද (09) රජයේ…
මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යයන්ට ද අදාළයි – මැකො

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බවත් මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ යුතු බවත්  ඉදිරියේදී මාධ්‍ය ආචාර ධර්ම ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත්  මැතිවරණ නියොජ්‍ය…
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන අලුත්ම තීන්දුව

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කරන ඔක්තෝම්බර් මාසය දක්වා තම විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ප්‍රමාද කරන මෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී අමාත්‍යවරයා අවධාරණයෙන් ඉල්ලා සිටියේ හදිසි අවශ්‍යතාවක් ඇත්නම් පමණක් විදේශ ගමන් බලපත්‍ර…
සුපිරි බොලිවුඩ් පෙම්තකාව ‘Tanu Weds Manu 3‘ ගැන එහි අධ්‍යක්ෂවරයා කළ ‘සුපිරි හෙළිදරව්ව‘

Tanu Weds Manu හි Kangana Ranaut සහ R Madhavan ප්‍රධාන චරිත නිරූපණය කරන අතර එය හින්දි සිනමාවේ වඩාත්ම ආදරය කරන ලද රොමෑන්ටික ප්‍රහසනයකි (most loved rom-com franchises in Hindi cinema). Tanu Weds Manu පළමු චිත්‍රපටය 2011 දී තිරගත වූ අතර…
ඔමේගා-3  / Omega-3 මේද අම්ලයයි

ශරීරය නිරෝගීව තබා ගැනීමට විටමින් සහ ඛනිජ ලවණ අවශ්‍ය වන්නා සේම සෞඛ්‍ය සම්පන්න මේද වර්ග ද ඒ ආකාරයෙන් ම අවශ්‍ය වේ. එවැනි සෞඛ්‍ය සම්පන්න සහ අත්‍යවශ්‍ය මේදයක් වන්නේ ඔමේගා-3  / Omega-3 මේද අම්ලයයි. ශරීරයේ ඔමේගා-3 හි ඌනතාවයක් ඇති විට එය…
මනූෂ සහ හරීන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය නව ඓතිහාසික තීන්දුව

මනූෂ – හරීන් සජබෙන් නොරපීමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යානුකූලව වලංගු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීරණය කළේය. හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පක්ෂ…
ශ්‍රී ලංකාවේ බිළිදුන්ගෙන් 25%කට නින්ද සම්බන්ධ ගැටලු – එහි  බරපතළ සෞඛ්‍ය ගැටලු ගැන ඔබ දැනුවත් ද ?

වයස අවුරුදු එකකට අඩු ළමුන්ගෙන් සියයට 25ක් නින්ද සම්බන්ධ ගැටලු වලට මුහුණ දෙනවා – විශේෂඥ වෛද්‍යවරු ශ්‍රී ලංකාවේ වසරකට අඩු ළමුන්ගෙන් ආසන්න වශයෙන් සියයට 25කට පමණ යම් ආකාරයක නින්ද සම්බන්ධ ගැටලු ඇති අතර, හොඳ නින්දක් නොලැබීම හේතුවෙන් මෙම ළදරුවන් තුළ…