බංග්ලාදේශ අර්බුදයෙන් ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට වාසියක් වෙයිද ?
ගෝලීය ඇඟලුම් වෙළඳපොළේ ප්‍රධාන සැපයුම්කරුවෙකු වන බංග්ලාදේශය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින හෙයින්, කෙටි කාලීනව සමහර ඇඟලුම් ඇණවුම් වලින් ප්‍රතිලාභ ලැබීමට ශ්‍රී ලංකාව සූදානම් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා පවසයි. බංග්ලාදේශයේ අර්බුදය නිසා ගැනුම්කරුවන් තම…














