ICC 2024 ජූලි මාසයේ ක්‍රීඩකයා නම් කරයි – සම්පූර්ණ වාර්තාව මෙන්න !

ICC මාසයේ පිරිමි ක්‍රීඩකයා සම්මානය සඳහා 2024 ජූලි මාසයේ සිට ඉහළම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් තිදෙනෙක් කෙටි ලැයිස්තුගත කර ඇත. Gus Atkinson (England) 26 හැවිරිදි Gus Atkinson ඔහුගේ විස්මිත ටෙස්ට් මංගල්‍යය සිදු කළේ ජේම්ස් ඇන්ඩර්සන්ගේ සමුගැනීම වෙනුවෙන් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති ජාත්‍යන්තර…
පාරිභෝගික අධිකාරියේ සභාපතිගේ ‘හිස්කතා‘ යළිත් ඇසෙයි

බේකරි නිෂ්පාදනය සහ සහල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබී නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා පැවසීය. මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.…
ධම්මික පෙරේරා ජනපතිවරණ සටනින් ඉවත් වෙයි ?

පෞද්ගලික හේතු මත තමා ඉදිරි ජනාධිපතිවරණය  සඳහා  අපේක්ෂකයකු  වශයෙන්  ඉදිරිපත් නොවන බව සඳහන් කරමින් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ  සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කර ඇති අබව ශ්‍රීලපොපො ආරංචි මාර්ග කියයි. මේ…
ජනාධිපති සටනට ඇප මුදල් තැන්පත් කළ නාම ලේඛනය මෙන්න !

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 18 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (06) දින නිකුත් කළ එම නිවේදනය පහත දැක්වේ.  
ෂෙයික් හසීනාට වැරදුණේ කොතැනද ? ජනපති කළ හෙළිදරව්ව

‘කලීඩා සියා මහත්මිය සිරෙන් නිදහස් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. ෂෙයික් හසීනා මහත්මිය මෙය බොහෝ කලකට පෙර සිදු කළා නම්, ඇයට තවමත් බංගලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබුණා’ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනපතිවරයා මේ බව සඳහන් කළේ…
බංග්ලාදේශය “බේරාගැනීමේ” වගකීම” නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ට

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් අන්තර්වාර බංග්ලාදේශ රජයේ ප්‍රධාන උපදේශක ධූරයට නොබෙල් සාම ත්‍යාගලාභී ආචාර්ය මුහම්මද් යුනුස් / Muhammad Yunus බංගලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා වනු ඇති බව ‘වෙනස් කොට සැලකීමට එරෙහි ශිෂ්‍ය ව්‍යාපාරයේ’ සම්බන්ධීකාරකවරු  ප්‍රකාශ කළහ.  අගමැතිනී ෂික් හසීනා රටින්…
දුෂ්කර පළාත්වලට ගුරුපත්වීම් දුන් විද්‍යා – ගණිත 462ක් පොල්ල තියලා

උපාධිධාරී ගුරු පත්වීම් ලබාදුන් ගුරුවරුන් 462 දෙනෙකු දින 14ක් ගතවී ඇතත් පත්වීම් භාරගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය. ගණිතය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ තාක්ෂණ උපාධිධාරීන් සඳහා සති දෙකකට පෙර නව පත්වීම්…
විටමින් D ඌනතාවයේ සෞඛ්‍ය ගැටලු ගැන ඔබ දැනුවත් ද ?

විටමින් D ඌනතාවයේ රෝග ලක්ෂණ සහ හේතු පිළිබඳව දැනුවත් වීම සහ සමස්ත සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා මෙම වැදගත් පෝෂකයේ ප්‍රශස්ත මට්ටම් පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. දහඩිය දැමීම අපගේ ශරීරයේ උෂ්ණත්වය නියාමනය කිරීමට සහ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට…
ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරයක

ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වෙයි. මෙම සංචාරය ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසකි. කාලසටහන:…
ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරයි

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජනාධිපතිවරණට අදාළව, 2024 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව එක් එක් මැතිවරණ කොට්ඨාශයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අද (05) දින ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ  අනුව වැඩිම ඡන්ද හිමියන් පිරිසක් නියෝජනය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කය වන අතර එම…
තැපැල් ඡන්දය:  මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

2024 ජනාධිපතිවරණයට තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන ඒ සඳහා සුදුසුකම්ලත් රජයේ නිලධාරීන්/ ආරක්ෂක අංශ නිලධාරීන් හා තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේය.
ආසියානු ශූරියෝ අයර්ලන්ත සංචාරයකට සූදානම්

අයර්ලන්තයට එරෙහිව සුදු පන්දුවෙන් කෙරෙන තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ආසියානු ක්‍රිකට් කිරුළේ ශූරියන් බවට පත් වුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 06 වැනි දින අයර්ලන්තය බලා පිටත්වීමට නියමිතව තිබේ. මෙම තරගාවලියට පන්දුවාර විස්සයි-20 තරග 2 ක් සහ…
බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා යයි

බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉල්ලා අස්වී ඇති බව එරට බීබීසී වාර්තාකරු තහවුරු කරයි. ඩකා අගනුවර පිහිටි ෂෙයික් හසීනාගේ නිල නිවසට දහස් ගණනක් විරෝධතාකරුවන් කඩා වැදී සිටින බවට දැන් වාර්තා වෙමින් තිබේ. ඉල්ලා අස්වූ අගමැතිනිය බංගලාදේශයේ ඩකා අගනුවර සිට හෙලිකොප්ටරයකින් සිය…
ශ්‍රීලනිපය ගැන ලසන්ත අලගිවන්න හෙළි කළ රහස

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීන්දු කල බවත් එම තීරණය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් ගනු ලැබූ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න…
ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කළ හැකි ද ? ඇත්ත කතාව දැන ගනිමු

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දදායකයින්ට ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කළ හැකි බවට පළ වන මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ඇත්තේ ඡන්ද හිමි නාමලේඛනයේ ඔවුන්ට නම් කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ පමණක්…
අනුරව උඩ යවා පහත හෙලූ රවී රන්නන්ගේ සමීක්ෂණ කෙරුවාවේ හෙළුව

IHP ආයතනයේ ජුනි මාසයට අදාළ සමීක්ෂ වාර්තාවත් නිකුත් වෙලා. සජිත්ට 43%ක්  අනුරට 30%ක් හා රනිල්ට 20%ක් වශයෙන් ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා මෙවර වාර්තාවේ. වාර්තාව සකස් කර තිබුණේ 446කගෙන් දුරකතන සංවාදයක් කරලා. අප්‍රේල් මාසයේ භාවිත කළ නියැදිය පුද්ගලයින් 444ක්. එහි ප්‍රඵිපලය අනුව 39% බැගින් අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස…