
ඩිම්බකෝෂ පිළිකා රෝගීන්ට සුභ ආරංචියක්
ශ්‍රෝණි ප්‍රදේශයේ සහ පසුපස උදර බිත්තිවල වසා ගැටිති / lymph nodes ඉවත් කිරීමෙන් ඩිම්බකෝෂ පිළිකා / ovarian cancer රෝගීන්ගේ ජීවත් වීමේ අවස්ථාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකි බව සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනය (All India Institute of Medical Sciences…