
චිකන්ගුන්යා රෝගය වසංගත තත්ත්වයකට පැමිණ නැහැ – සෞඛ්‍ය ඇමති
චිකන්ගුන්යා රෝගය තවමත් වසංගත තත්ත්වයකට පැමිණ ඇතැයි සෞඛ්‍ය අංශ පිළිනොගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය…