වසවිස නැති – ගුණත්වයෙන් ඉහළම ‘එළවළු සහ පලතුරු‘ ගොවිපොළේ සිට කෑම මේසයට ගෙන එන්නේ කෙසේද ?
අද (07) දිනට යෙදෙන ලෝක ආහාර ආරක්ෂිතතා දිනය වෙනුවෙනි ආහාර සැපයුම් දාමය (food supply chain) ගෝලීයකරණය වීමත් සමඟ ආහාරවල ස්යෙඛ්යාරක්ෂිත බව සහ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු මඟින් නව අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබේ.…