කොරෝනා දෙවැනි රැල්ල සමග ලංකාව මුහුණ දී සිටින හා මුහුණදීමට නියමිත සැබෑම අභියෝගය වන ‘විදේශ ණය උගුල‘ ජනතා අවධානයෙන් පමණක් නොව ජනමාධ්‍ය සහ පාලකයින්ගේ අවධානයෙන් ද ගිලිහී ගොස් ඇත. එහෙත්…

ඔබ – මා ජීවත් වන ‘ආසියානු රටවල්‘ කියන්නේ විස්මිත රටවල්. විචිත්‍රවත් සංස්කෘතිය, විස්මිත ස්වභාවික පරිසරය පමණක් නොවෙයි සිරිත් – විරිත් පවා විස්මිත බවයි කියන්න තියෙන්නේ. ඉතිං ඔබ ලංකාවෙන් පිට වෙනත්…

ලංකාව 1949 සිට BCG එන්නත ප්‍රශස්තම ලෙස පාවිච්චි කළ රටක් වන අතර ලංකාවේ ජනගහනයෙන් 95%ක්ම එම එන්නත ලබාගෙන තිබේ. ලංකාව තුළද කොරෝනා වසංගතයේ වේගවත් ව්‍යාප්තියක් මේ වන විට පෙනෙන්නට ඇතත්…

COVID-19 වසංගතයේ දෙවන රැල්ල ප්‍රබල ලෙසින් රට පුරා පැතිර ගොස් ඇති මේ අවස්ථාවේ වසංගත කළමනාකරණය මීට වඩා ප්‍රශස්ත කරන්නේ කෙසේද යන්න යළිත් සාකච්ඡා වනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලතල හොබවන වෛද්‍යවරුන් බොහෝ…

සෞදි අරාබියේ බල පැවැත්වෙන ‘කෆාලා’ ක්‍රමය සහමුලින්ම අවලංගු වියයුතුව ඇතැයි මානව හිමිකම් ක්‍රියාධරයෝ කියා සිටිති නව සමාරම්භක කම්කරු ප්‍රතිසංස්කරණ නීතිය පෞද්ගලික අංශයේ සියළු සංක්‍රමණික කම්කරුවන්ට ලබන වසරේ මාර්තු මාසයේ පටන්…

කොරෝනාවෛරසය දරුවන්ට පහසුවෙන් ආසාදනය නොවන අතරම ඔවුන් වෛරස් ප්‍රවාහකයන් වන බවට මතයක් පවතින නමුත් ළමුන් සමඟ ගතකිරීම Covid-19 වෛරසය ආසාදනය වීම අතින් දරුණු අනතුරුදායක තත්වයක් නොමැති බව අළුත්ම පර්යේෂණ වාර්තාවකින්…

සහල් මාෆියාවට වෙළෙඳපොළේ හොඳ තරගයක් ලබාදීමට මා විසින් ආර්ථික කටයුතු සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස ආරම්භ කළ සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ශක්තිමත් කරමින් ආරම්භ කළ “ශක්ති“ සහල්…

ශ්‍රී ලංකාව තුළ පෙර වතාවේ පැතිර ගිය වෛරසය නොවන බවත් ඊට සාපේක්ෂව අතිශයින් දරුණු වෛරසයක් බවත්, යුරෝපයෙන් පැමිණි බවත් එකී දුර්මත අතර වේ.   මහාචාර්ය නීලිකා මලවිගේ – ක්ෂුද්‍රජීව විද්‍යා අංශයවෛද්‍ය විද්‍යා පීඨයශ්‍රී…

PCR swab (පුළුන් රැඳවූ දිග කූරක්) පරීක්ෂණය කොරෝනාවෛරසය සඳහා සම්මත රෝග විනිශ්චය ක්‍රමය ලෙස හැඳින්වේ. කොරෝනාවෛරස පරීක්ෂණ මගින් මිනිසුන්ට හානියක් විය හැකි බවට විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.…

මෙරට කොවිඩ් රෝගින්ගෙන් සියයකට 60කට පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම ගැටලු සහගත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (03) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. මෙහිදී කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන අදහස් දක්වමින්…

අද වන විට කොවිඩ් වලට වඩා වේගයෙන් සුදර්ශන පැණිය සමාජගත වෙලා. ඒකට හේතුව සුදර්ශන පැණියේ බලපෑම පර්යේෂණ මගින් ඔප්පු කරපු නිසා කොවිඩ් රෝගීන්ට නියම කරන්න කියල බටහිර රෝහල් වලට යවනවා…

ඔවුන් චෝදනා කරන ලෙස අපි කිසිම වැරැද්දක් කළේ නැහැ. අපි යට ඇඳුම් පවා ඇඳගෙන හිටියා.” ඇය සිනාසෙමින් පවසයි. පශ්චාත් විවාහ මංගල ඡායාරූප රූගත කිරීම (Post-wedding photo shoot) සමාජ මාධ්‍යවල වෛරස් වී…

සමලිංගික විවාහ (gay marriage) නීතිගත කළ ආසියාවේ එකම රට වන තායිවානයේ පැවැත්වෙන මහා හමුදා විවාහ මංගල්‍යයකට ප්‍රථම වරට සමලිංගික ජෝඩු (Two lesbian couples ) දෙකක් සහභාගී වී තිබේ. තායිවානයේ හමුදාව සෑම…

සුනඛයින්ගේ ඩීඑන්ඒ පිළිබඳව කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සත්ව ලෝකයේ අපගේ “හොඳම මිතුරා” අපගේ පැරණිතම මිතුරාද හැකි බවයි. විශ්ලේෂණයෙන් හෙළි වන්නේ සුනඛයන් හීලෑ කිරීම පසුගිය අයිස් යුගයේ අවසානය දක්වා, එනම්…

ධීවරයෝ කියන්නේ මේ රටේ නොසලකා හැර ඇති කොට්ඨාසයක්. බලන්න ගොවියන්ට ලබා දෙන සහන. නියඟය හරි ගං වතුර හරි ඇවිල්ලා වගා හානි වුණොත් සහන දෙනවා. පොහොර සහනාධරය දෙනවා. ඇට දෙනවා, උපකරණ…

කෝවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නවීකරණය කරන ලද “සුදර්ශන පැනිය“ නැමැති ආයුර්වේද ඖෂධය යොදා ගැනීමට කටයුතු සකස් කරන බවට ප්‍රවෘත්තියක් පළවී තිබුණි. එසේම මෙම ඖෂධය බටහිර වෛද්‍ය පුහුණුව ලැබූ…