කොවිඩ් -19 සෞඛ්‍ය සම්පන්න පාසල් දරුවන්ගේ මරණවලට හේතු වී නොමැති බව එංගලන්තයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. පර්යේෂකයින් පවසන්නේ කොවිඩ් ආසාදිත ළමුන්ට රෝහල්ගත ප්‍රතිකාර අවශ්‍ය ‘අවම අගයකින්‘…

ගෙවතුවල වැවෙන අනෝදා ශාකයේ කෙතරම් මල් හටගැනුනද, ඊට සමානුපාතික පලදාවක් නොලැබෙන බව බොහෝ දෙනා නගන මැසවිල්ලකි. සෑදෙන මල් බොහොමයක් වියලී හැලී යන බව ඔවුන්ගේ සුලභ අත්දැකීමක් වේ. මෙයට ප්‍රධාන හේතුව…

ඉන්දියාවේ අන්දමන් දූපත් සමූහයේ දුරස්ථ ගෝත්‍රයක් එහි පළමු කොරෝනා ආසාදිතයින් පිරිස වාර්තා කර තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් වාර්තා වන්නේ ‘ග්‍රේටර් අන්දමන් Greater Andamanese නම් ගෝත්‍රයෙන්. එහි සාමාජිකයින් සිව්දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය…

බෝගයන්ට හානිකරන පලිබෝධකයින් අතර වටපනුවන් හෙවත් නෙමටෝඩාවන් වැදගත් තැනක සිටියත් කලෙකට ඉහතදී ඒ ගැන වැඩිපුර කතාකරනු ලැබුවේ නැත. පණ ඇති සතෙකුගේ හානියක් සිදුවෙනවා පිටතින් නොදකින නිසා වගාකරුවන් ඇතැම්විට එතරම් උනන්දුවෙන්…

ආහාර ඇසුරුම්වලින් කොරෝනාවෛරසය හමුවූ බවක් මෑතදී චීනයෙන් වාර්තා විය. එම වෛරස් හමුවී තිබෙන්නේ දකුණු අමෙරිකාවෙන් චීනයට ආනයනය කොට ඇති ශීත කරන ලද කුඩා මත්ස්‍ය ආහාර වර්ග සහ ශීත කරන ලද…

පසුගිය මාසයක දෙකක පටන් මහමග දෙපස ඇත්තේ පලතුරු සැණකෙළියක් යයි කීවාට වරදක් නැත. දිවයිනේ බොහොමයක් ජනාකීර්ණ මාර්ගයන් අයිනේ තාවකාලිකව සාදාගත් ආවරණයන් තුල හෝ පදිකයින්ගේ ගමනට අවහිර වෙන්නට පවා නවතාගත් කුඩා…

ගතව ගිය වසරක කාලය තුළ ෆේස්බුක් හි පළ වූ සෞඛ්‍ය හා සම්බන්ධ නොමග යවන සුළු තොරතුරු, බිලියන 3.8 වාරයක් කියවනු ලැබ ඇති බව වාර්තාවකින් පෙන්නුම් කරයි. ඉහත කී තත්ත්වය කෝවිඩ්-19…

පසුගිය14 වැනිදා අපි ‘ ඵලදාව අඩුවන පැරණි අඹ ගසට ‘නව ජීවයක් දෙන පුනර්ජනන කප්පාදුව’ ලිපිය පළ කළා. ඒ ලිපියට බොහොම හොද ප්‍රතිචාර ලැබුණා. ඒ අතර බොහෝ දෙනෙක් ඇසූ ප්‍රශ්නයක් වුණේ…

නයිජීරියාවේ අතහැර දමා ඇති ගල් වළක් මේ මස මුලදී සමාජ මාධ්‍යවල පින්තූර පළ කිරීමෙන් පසු සංචාරක ස්ථානයක් බවට පත්ව තිබේ. නිල් අහසකට නගින පාෂාණ, පාසි සහිත අඩිපාරක්, කුඩා කොළ පැහැති…

‘කොම්පෝස්ට්‘ නිෂ්පාදනය යනු ක්ෂුද්‍ර ජීවීන්ගේ මාර්ගයෙන් ශාක කොටස් හා සත්ව අපද්‍රව්‍ය දිරාපත් කිරීම මඟින් හි්‍යුමස් වැනි සරල කාබනික ද්‍රව්‍ය නිපදවා ගැනීමේ ක්‍රියාවලියයි. වාණිජ වටිනාකමක් ඇති ප්‍රධාන කාබනික පොහොරක් ලෙස කොම්පෝස්ට්…

පෘථිවියේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය පසුගිය ඉරිදා (අගෝ. 16) ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි ‘ඩෙත් වැලි’ (Death Valley – මරණයේ නිම්නය) ජාතික උද්‍යානය ප්‍රදේශයෙන් වාර්තා විය. එය සෙල්සියස් අංශක 54.4Cක් ලෙස…

එදිනෙදා පරිභෝජනය කරනා ආහාරයෙන් කිසියම් කොටසක් තම වාසස්ථානය අසල ගෙවත්තෙන්ම නෙලාගෙන, පිළියෙලකර අනුභව කිරීමේදී ගතට උරාගන්නා ආහාරයේ සාරවත් බවට අමතරව සිතට දැනෙන ආස්වාදය කෙබඳුදැයි දන්නේ එය අත්විඳි තැනැත්තෙකු පමණි. වසංගත…

දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය යැයි ජනවහරේ පැවසෙන කුරුණෑගල නගරයේ පිහිටි ඓතිහාසික වටිනාකමින් යුත් ගොඩනැගිල්ලක් කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වියදම් සඳහා අවශ්‍ය…

දකුණු නයිජීරියාවේ කඳුකරයේ දුර්ලභ ගෝරිල්ලන් සමූහයක් පෙන්වන ඡායාරූප වසර ගණනාවකට පසු පළමු වරට නිකුත් කර ඇති බව සංරක්ෂණවේදීන් පවසයි. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන නයිජීරියාවේ ඩබ්ලිව්සීඑස් පැවසුවේ එම්බේ කඳුකරයේ කැමරා…

හොඳම දේ දරුවන්ට’ එහෙම කිවුවේ වී. අයි ලෙනින්. සෝවියට් දේශය නැමැති මහා දේශය ගොඩනැඟූ මහා විප්ලවවාදියා. ළමයි පමණක් නොවෙයි මුළු ලෝකයටම ආදරය කළ පුද්ගලයා. අපේ අම්මලා තාත්තලත් කියන්නේ ‘හොඳම දේ…

‘කුණු වෙන ඒවටත් අල්ලන්න එපෑ මහත්තයෝ. කිලෝ සීයක් ගෙනාවොත් හතළිහක් පනහක් අයින් කරන්න වෙනවා. ඉතිං කොහොමද අපි අඩුවෙන් දෙන්නේ ?’’ මේ එළවළු, පලතුරු වෙළෙඳුන්ගේ සුලභ මැසිවිල්ලකි. ‘‘එළවළු, පලතුරු ගිනි ගණන්…