වෛද්‍යවරු සඳහන් කරන ආකාරයට ‘කුරුලෑ’ කියන්නේ බරපතළ සෞඛ්‍ය තත්ත්වයක් නොවෙයි. තරුණ වයසේදී කුරුලෑ ඇතිවීම ස්වභාවික තත්ත්වයක් වශයෙනුයි සැලකෙන්නේ. කවියෝ ගැහැනුන්ගේ මුහුණ උපමා කරන්නේ ‘පුර හඳට’ ‘සිසිවන වුවන’ කියලා පුරාණ කවියා…

ලිංගික බෙලහීනතාවට විසඳුමක් වශයෙන් නිපදවා අලෙවි කරනු ලබන ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ ශාරීරික උත්තේජක පෙති ඖෂධ ශාලාවකට ගොස් වෛද්‍ය වට්ටෝරුවක් (prescription) නොමැතිව මිලට ගැනීම සඳහා එක්සත් රාජධානිය අවසර දී ඇත. එක්සත් රාජධානියේ…

අවුරුදු පනහට වැඩි වයසේ පසුවන පුද්ගලයන්ට සිය මනසේ ක්‍රියාකාරිත්වය තියුණු මට්ටමක පවත්වා ගැනීමට ගත හැකි හොඳම පියවර සතියකට කීප වරක් ව්‍යායාම කිරීම බව විද්‍යාත්මක අධ්‍යනයකින් හෙළිව තිබේ. හදවත සහ මාංශපේශි…

කාන්තාවන්ගේ සුන්දරත්වය සහ පෞරුෂත්වය කෙරෙහි ‘නියපොතු’ සැලකිය යුතු බලපෑමක් කරනවා. ඇතැම් විලාසිතා නිර්මාණ ශිල්පීන්ට අනුව නියපොතු කියන්නේ කාන්තා සුන්දරත්වයේ සුවිශේෂ සාධයක්. නැතහොත් අංගයක්. මේ තත්ත්වය නිසාම නිය ආලේපන සහ විලාසිතා…

වසර පුරා ලබා ගත හැකි ගස්ලබු /පැපොල් බොහෝ දෙනාගේ ප්‍රියතම පලතුරකි.  ගස්ලබු /පැපොල් අනුභවය ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමට පමණක් නොව සමේ ​​දීප්තිමත් බව වර්ධනය කරයි. පැපොල් වල අඩංගු ‘පැපයින්’…

‘විවාහය’ ගොඩනඟා ඇත්තේ ආදරය, කාලය සහ උත්සාහය මත යි. එය රෝසමල් ඇතිරූ මාර්ගයක් නොවිය හැකි නමුත් එය සැබවින්ම සුන්දර වන අතර අසීමිත වටිනාකම්වලින් යුතුයි.  විවාහ ජීවිතය තුළ ප්‍රීතිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් ඇති…

දිනය හෝ සංචාරය, සැලැස්ම කුමක් වුවත්, ඔබේ සම සහ හිසකෙස් ගැන ඔබ හොඳින් සැලකිලිමත් විය යුතුය. මන්ද එය ඇත්ත වශයෙන්ම විශේෂ දිනයක් වන බැවිනි.  සෑම ගැහැණු ළමයෙක්ම තමාව වඩාත් හොඳින්…

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත Jacqueline Fernandez කියන්නේ බොලිවුඩයේ සුපිරි තරුවක්. ඒ වගේම විලාසිතා ලෝකයේ තරුවක්. ඒ ගැන කතා දෙකක් නැහැ. ඒත් අපි මේ කියන්න යන්නේ ඒ කිසිවක් ගැන නොවෙයි. ජැකලින්…

වෙන කවරදාටත් වඩා මිලියන සංඛ්‍යාත ජනතාවක් ඩිජිටල් තිර භාවිතා කරති. නිවසේ සිට වැඩ කරන හෝ ඉගෙන ගන්නා බොහෝ දෙනෙක් දවස පරිගණක- ජංගම දුරකථන සහ වෙනත් උපාංග දෙස බලා සිටිති. බොහෝ පාසල් දරුවන්ට…

නිරෝගී බරක් පවත්වා ගැනීම සඳහා එක් ප්‍රධාන සාධකයක් වන්නේ නිරෝගී පරිවෘත්තීය ක්‍රියාවලියක් තිබීමයි. ඔබ ඔබ ආහාරයට ගන්නා දේ ගැන දැඩි අවධානයක් යොමු කිරීම එතරම් වැදගත් වන්නේ මේ නිසා ය. ඒ ඔබේ…

දශක කිහිපයකට පෙර පැවති කාලයට වඩා දිගු කාලයක් ජීවත් වීම දැන් පහසුය. වෛද්‍ය විද්‍යාවේ දියුණුව, සෞඛ්‍ය පිළිබඳ දැනුවත්භාවය, වැඩිදියුණු කළ සනීපාරක්ෂාව යනාදිය නිසා සාමාන්‍ය ආයු කාලය වැඩිවෙමින් පවතී. නමුත් ප්‍රශ්නය වන්නේ අප…

අපගේ හිසකෙස් මසකට දළ වශයෙන් සෙන්ටිමීටර 1 ක් පමණ වර්ධනය වන නමුත් නව සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් හිසකෙස් වර්ධනයට වඩාත්ම වැදගත් වන්නේ ‘ආහාරවලින්’ අපට ලැබෙන විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ බව…

”කියාපිය තොපි කොහොමද රහස් ගෙනියන්නෙ කියල ? නැත්තං තෝ අද මරනවා’’ ජර්මනියේ හිට්ලර් ගේ නාසි හමුදාවේ සෙබළු කීප දෙනෙක්ම වටවී ලන්දේසි ජාතික හිරකරුවකුට එසේ පහර දෙන්නට වුහ. ඒ එක්දහස් නමසිය…

ආලියා ඛාත්ගේ මාලදිවයින් නිවාඩුවේ ඡායාරූප සමාජමාධ්‍යවල වෛරස් වීම සමග මාලදිවයින්නේ නිවාඩුව ගත කළ තවත් සුපිරි තරු ගණනාවක උණුසුම් ඡායාරූපවලින් බොලිවුඞ් ඕපාදූප වෙබ්අඩවි සහ සමාජමාධ්‍ය පිරී යමින් තිබෙනවා. ඉතිං බොලිවුඩයේ වෛරස්වලින්…

කොවිඩ්-19 වසංගතය නිසා මුහුණු ආවරණ පැළදීමට සිදු වූ හෙයින් මේ වන තොල් ආලේපන ආදියට වැඩි අවධානයක් නැහැ. ඒත් දැන් Eye makeup ගැන නම් වැඩි අවධානයක් යොමු කරන බවක් දැකිය හැකියි.…

‘බලන්න කොච්චර ඇඳුම් තිබුණත් ගමනක් යන්න ගියාම අදින්න එකක් නෑ‘ මේ කතාව අපි කාටත් සුලභ අත්දැකීමක්. අල්මාරිය පිරෙන්න ඇදුම් තිබුණත් කාර්යාලයට යන විට, සැදෑ සාදයකට යන විට, විශේෂ අවස්ථාවකට යන…