මොකක්ද මේ ‘අධි රුධිර පීඩනය’ කියල කියන්නේ? Posted on August 18, 2020 by Editor(T) | වර්තමානයේ බොහෝ කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි මේ ප්‍රෙශර් කියන වචනය. ප්‍රෙශර් කියන්නෙ සරලවම ගත්තොත් පීඩනය. ඒත් මේ ප්‍රෙශර් කියන වචනය බොහෝ ක්ශේත්‍ර වල භාවිතා වුවත් යම් කෙනෙකුගෙන් ප්‍රෙශර් වැඩි දැයි…Read more »
99.9%ක් සාර්ථක ‘හෝර්මෝන තැන්පතු’ ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ? Posted on August 16, 2020 by Editor(T) | ලංකාව තුළ සිදුවන ගැබ් ගැනීම් වලින් 30%ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීම් බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මේ තත්ත්වය එකී පවුල්වලට බලවත් ගැටලුවක් ඇති කරන තත්ත්වයක් වශයෙන් සැලකිය හැකියි. මේ නිසා…Read more »
සුපිරි නිරූපිකාවන්ගේ සුපිරිම බිකිනි සහ වෙරළ විලාසිතා 50ක් Posted on August 16, 2020 by Editor(T) | බිකිනි විලාසිතා ‘සහ වෙරළ විලාසිතා ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණත් ලෝකයේ අතිෂයින් ජනප්‍රියයි. ලංකාවේ ඒවා ජනප්‍රිය නොවීමට සංස්කෘතිකමය කාරණා මෙන්ම ලංකාවේ විනෝද සංස්කෘතියක් නොවීම ද ප්‍රධාන හේතුවක් වශයෙන් සැලකිය හැකියි. ඒත්…Read more »
‘සීනී ගැන කතා’ කියන තරම් තිත්ත ද ? Posted on August 15, 2020 by Editor(T) | සීනි ගැන අපි හැමෝටම සුන්දර අත්දැකීම්, මතකයන් තිබෙනවා. අන්දරේ සීනි කාපු කතාව වගේම අම්මා හංඟලා තිබ්බ සීනි බෝතලෙන් සීනි හැන්දක් හොරන් කාපු හැටි, සීනි ගේන්න කඬේට ගිහින් එන කොට සීනි…Read more »
‘කාර්තික් ආර්යන්’ නිරෝගී – කඩවසම් සිරුරක් සඳහා අත්‍යවශ්‍ය කරුණු 04ක් හෙළි කරයි Posted on August 14, 2020 by Editor(T) | කොවිඩ් වසංගතය ලංකාව සේම මුළු ලෝකයම අවුල්කර ඇත. අගුළු දැමීම, සමාජ දුරස්ථභාවය තබා ගැනීමට සිදුවීම මෙන්ම පොදු ස්ථාන වසා දැමීම නිසා ද තත්ත්වය තව දුරටත් බරපතළ වෙමන් පවතී. මේ අතර…Read more »
සුපිරි බොලිවුඩ් නිළි කරීනා කපූර්ගේ ‘සරාගීම ඡායාරූප’Leak වෙලා ! Posted on August 14, 2020 by Editor(T) | කරීනා කපූර් ඛාන් කියන්නේ බොලිවුඩයේ අතිෂය ජනප‍්‍රිය නිළියක්. සිනමා භාෂාවෙන් කිව්වොත් ‘සුපිරි තරුවක්‘. සිනමා විචාරකයින්ට අනුව ඇය කිසිදා කඩා වැටෙන තරුවක් නොවෙයි. දශක දෙකක් ගෙවී යන ඇගේ සිනමා ජීවිතය තව…Read more »
හොංකොං හි අන්ධකාර කතාව “මිනීපෙට්ටි නිවාස” Posted on August 13, 2020 by Editor | “මිනී පෙට්ටියක පණපිටින් ජීවත් වෙන්න ලැබුණොත් මොන වගේ දැනේවිද..? ඒක මරණයට වැඩිය නරක අත්දැකීමක්.. ඒ අත්දැකීම මම වින්දේ නැති වුණත් ඒ අත්දැකීම විදින මිනිස්සු දැකපු පළවෙනි දවසේ මට ඒක ලොකු…Read more »
මවුකිරි දීම සම්බන්ධයෙන් ඔබට තිබූ නොවිසඳුණු ගැටලූ 04කට විසඳුම් මෙන්න Posted on August 13, 2020 by Editor(T) | ගැබිණි කාන්තාවන් වෙනුවෙන් පැවැත්වෙන පුහුණු පන්තිවලට මම සහභාගී වුනෙමි. මව්කිරි දෙන කාලයට අඳින තනපට කිහිපයක් මිලදී ගත්තෙමි. මා දැන් දරුවාට කිරි දෙන මවක් වීමට සුදානම් ය. නමුත්, දරුවා ඉපිද දින…Read more »
පවුල් සැලසුම් එන්නත ගැන ‘ඔබේ හිතට වද දුන්’ කරුණු 10කට නිවැරදි පිළිතුරු Posted on August 13, 2020 by Editor(T) | ලංකාව තුළ වාර්ෂිකව සිදුවන ගැබ්ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ් ගැනීම් බව හඳුනා ගෙන තිබෙනවා. මෙය අදාළ පවුලට සේම සමාජයට ද ගැටලූවක් වුවත් ඒ කෙරෙහි තවමත් බොහෝ දෙනකුගේ අවධානය…Read more »
කොරෝනා වසංගත සමයේ ‘මවුකිරි දෙන මවුවරුන්ට’ විශේෂඥ උපදෙස් 04ක් Posted on August 9, 2020 by Editor(T) | COVID-19 වසංගතය ලොව පුරා සෞඛ්‍ය පද්ධතියේ පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී තිබේ. COVID-19 ආසාදිතයින් රැකබලා ගැනීම සදහා පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය සේවා සම්පත් විශාල කොටසක් කැප කිරීමත් සමඟ ගෝලීය…Read more »
නිවැරදිව මවුකිරි දීම සඳහා විශේෂඥ උපදෙස් 06ක් Posted on August 8, 2020 by Editor(T) | මව්කිරි දීම කිසිසේත්ම උපත් පාලන ක්‍රමයක් නොවන බව මතක තබා ගන්න. එසේම උපත් පාලන පෙති වල කිරි නිෂ්පාදනයට බාධාවක් විය හැකි එස්ටජන් අඩංගු වේ. එමනිසා, ඔබ මව්කිරි දෙන අතරතුර, ඔබට කොන්ඩම් හෝ…Read more »
රජ පවුල කැළඹු ‘ඩයනා කුමරියගේ’ විලාසිතා 10ක් Posted on August 8, 2020 by Editor(T) | ‘ඩයනා කුමරිය‘ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ ඇය ගැන අපි ඕන තරම් දන්න නිසා. ඒත් ඇයගේ විලාසිතා ගැන නම් ඔබ ‘ඕන තරම්‘ නොදන්න බව අපට සහතිකයි. ඊට හේතුව වන්නේ…Read more »
‘උපත් පාලන පෙති’ ගන්නේ බලාගෙනයි ! ඒ ඇයි ? Posted on August 7, 2020 by Editor(T) | අපි පසුගිය ලිපි මගින් උපත් පාලනය සදහා භාවිත කළ හැකි කොන්ඩම් ගැන කතා කළා. අපි මෙවර අවධානය යොමු කරන්නේ කාන්තාවන් අතර වඩාත් සුලභ උපත් පාලන ක්‍රමයක් වන උපත් පාලන පෙති…Read more »
අධික තරබාරුව ගැන අලුත් තොරතුරු හෙළිවෙයි – පරණ මත ඉවතට ? Posted on August 5, 2020 by Editor(T) | තරබාරුකම පුද්ගලයෙකුගේ සෞඛ්‍යය අනුව නිර්වචනය කළ යුතුයි. ඔවුන්ගේ බර පමණක් ඒ සදහා නොසෑහේ – කැනේඩියානු නව සායනික මාර්ගෝපදේශයක් පවසයි. තරබාරුකම යනු ජීවිත කාලය පුරාම කළමණාකරණය අවශ්‍ය වන සංකීර්ණ, නිදන්ගත තත්වයක්…Read more »
‘ස්ත්‍රී කොන්ඩම්’ ගැන ඔබ දැනගත යුතු වැදගත්ම කරුණු මෙන්න ! Posted on August 5, 2020 by Editor(T) | ශ්‍රී ලංකාවේ සිදුවන ගැබ් ගැනීම්වලින් 3/1ක් අනවශ්‍ය, නැතහොත් සැලසුම් රහිත ගැබ් ගැනීම් බව සොයා ගෙන තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ‘පවුල් සැලසුම් ක්‍රම‘ කෙරෙහි අවධානය යොමු නොකිරීම හා විධිමත් පවුල්…Read more »
සුපිරි බොලිවුඩ් තරුව ‘කයාරා අද්වානිගේ ‘අලුත්ම ලෙහෙන්ගා විලාසිතා එකුතුව මෙන්න ! Posted on August 4, 2020 by Editor(T) | ඇය සතු වඩාත්ම ප්‍රියජනක මුහුණ සහ සිග් වසඟ කරන සුන්දර සිනහව නිසා ක්ෂණිකව ඔබ ඇයට කැමති වනු ඇත. කයාරා අද්වානි Kiara Advani යනු බොලිවුඩ් පෙම්වතියකි. ඇය ඉතා වේගවත් ආරම්භයක් ලබා ඇත. Lust stories,…Read more »