කාර් බාර් නැති ලොකු සීන් නැති ඇමතිපුතා කියූ කථාව… Posted on June 7, 2017 by Editor | කාර් බාර් නැති ලොකු සීන් නැති අමතිපුතා කියූ කථාව… අහලම බලන්න…. [rns_reactions]Read more »
රොෂාන් පිලපිටිය කිසිම ආත්මයක හමු නොගැසේවා…චතුරිකා කියූ කථාව Posted on June 7, 2017 by Editor | සුන්දර දඟකාරියක් ලෙස රංගනයට පිවිසි චතුරිකා පීරිස් මේ වන විට පරිණත රංගන ශිල්පිණියක්. මෑත කාලීනව පෞද්ගලික ජීවිතයේ විවිධ හැලහැප්පීම් රැසකට ඇය මුහුණ දුන්නා. වෘත්තීය ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේත් විවිධ අත්දැකීම්…Read more »
“පොඩි වයසක කොල්ලෝ වුණාට ඔවුන්ගේ අදහස් ගැඹුරුයි. මට ගැහුවට මම ඔවුන්ට ගරු කරනවා” රහල් කියූ පුදුම කථාව Posted on June 6, 2017 by Editor | එක්තරා රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කරපු රහල් වැඩසටහනට ඇමතුමක් ලබා දීපු තරුණියකට දුන්න පිළිතුර කාගෙත් විවේචනයට ලක් වෙලා. තමන් කළ දේ ගැනත්, මේ විවේචන ගැනත් රහල්ටත් කියන්න දෙයක් තිබුණා. මොකක්ද රහල්…Read more »
කඩප්පුලි රියදුරන්ට වැඩ වරදී…. Posted on June 6, 2017 by Editor | ලොව පුරා වසරකට ලක්ෂ 13ක් රිය අනතුරු හේතුවෙන් මිය යන බව ඇසුවොත් පුදුම හිතෙයි නමුත් ඒක තමා ඇත්ත. ඒ වගේම සෑම තත්පර 6 කටම වරක් ලෝකයේ කොතැනක හෝ පුද්ගලයෙක් මරණයට…Read more »
FACE BOOK / FAKE BOOK ගැන තරු කියූ කථා.. Posted on June 1, 2017 by Editor | FACE BOOK ද? FAKE BOOK ද? බහුතරයක් ෆේස්බුකියේ ගිනුම් හදාගෙන ඉන්නවා. ඒ ජනප්‍රිය කලාකරුවන්ගේ නම් භාවිත කරමින් ව්‍යාජ ගිනුම් හදාගෙන අයුතු ප්‍රයෝජන ගැනීමේ සිද්ධි කිහිපයක් ද පසුගිය දිනවල අසන්නට ලැබුණා.…Read more »
රටම බලාසිටි කැබිනට් සංශෝධනයෙන් වෙනස් වූ ඇමතිකම් මෙන්න..! Posted on May 22, 2017 by Editor | මුදල් අමාත්‍ය ලෙස දිව්රුම් දුන්නේ හිටපු විදේශ අමාත්‍ය මංගල සමවීර මුදල් සහ මාධ්‍ය අමාත්‍ය ලෙසයි. සමාජ සවිබල ගැන්වීඒ අමාත්‍ය එස් බී දිසානායක මහතා කන්ද උඩරට උරුමයන් පිලිබද ඇමති. ඩබ්ලිව්.ඩි.ජේ සෙනෙවිරත්න…Read more »
අවසන් මොහොතේ අත්දැකිම් මතින් මහේලගේ මුම්බායි පිල IPL ශූරතාව දිනයි.. Posted on May 22, 2017 by Editor | දස වන වරට පැවති IPL තරඟාවලියේ අවසන් තරඟයේ අවසන් මොහොතේ සුපිරි ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. අතිශය තියුණු අවසානයක් වෙත ලඟා වූ මේ තරඟය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව…Read more »
තවමත් සැබෑම සැබෑ ප්‍රේමවන්තයා මගේ ප්‍රථම ප්‍රේමයයි. නිරෝෂා කියූ පුදුම කථාව…. Posted on May 22, 2017 by Editor | නිරෝෂා පෙරේරා ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ. මතුපිටින් ඔබ දකින නිරෝෂාට වඩා වෙනස්ම චරිතයක්ද ඇගේ හදවත තුළ සැඟවී සිටින්නේ. මේ කතා බහ තුළින් ඔබට නිරෝෂාගේ ජීවිතයේ සැඟවුණු තැන් වගේම…Read more »
ත‍්‍රිරෝද රථයෙහි පිටුපස ඇති මෙම වැකි පිළිබඳව ඔබ නොදත් කථාව… Posted on May 21, 2017 by Editor | මා දන්නා ත‍්‍රිරෝද රථ රියදුරෙකු තමන්ගේ ත‍්‍රිරෝද රථයෙහි පිටුපස ”ඔබට සතුටුයිද දැන්” යනුවෙන් වැකියක් ප‍්‍රදර්ශය කර තිබුණි. හිටි හැටියේ ඔහුට එවන් අදහසක් පහළ වූයේ මන්දැයි මා විමසූ විට ඔහු මා…Read more »
ටයිටැනික් චිත්‍රපටියේ නළු නිලියන් වසර 20කට පසු….. අඳුර ගන්න පුලුවන්ද? Posted on May 21, 2017 by Editor | ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයෙම් මිනිස්සු ආදරයෙන් වැළඳගත්ත චිත්රාටයක් තමයි ටයිටැනික් කියන්නේ ඒත් එදා ඒ රඟපාපු නළුවෝ අද කොහොම ඇද්ද? ඔබට මේ ගැන නිකමටවත් සිතුනද? ටයිටැනික් චිත්‍රපටියේ නළු නිලියන් වසර 20කට…Read more »
"මාව අත ගානවා. ළගට ඇවිත් ගොඩක් ලං වෙන්න හදනවා" අමිලා කියූ කථාව… Posted on May 20, 2017 by Editor | “සංගීත ප්‍රසංග වලට ගිහිං ඕන තරම් කරදරවලට ලක් වෙලා තියෙනවා..” “ඒ බැඳීම මොනම හේතුවකටවත් නැති කරගන්න මට වුවමනාවක් නැහැ..” සංගීත ප්‍රසංගවලට වැඩි ඉල්ලුමක් ඇති කරගත්ත ගායිකාවන් ලැයිස්තුවේ අමිලා නදීශානිගේ නමත්…Read more »
සමලින්ගික තරුණයන්ට දුන් අපුරු දඬුවම… Posted on May 20, 2017 by Editor | සමලිංගික තරුණයන් දෙදෙනෙකුට වේවැල් පහර අසූපහක දඬුවමක් ලබා දීමට ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ ශරියා උසාවියක් නියෝග කරයි. විසි හැවිරිදි සහ විසිතුන් හැවිරිදි මෙම තරුණයන් දෙදෙනා යහන්ගතව සිටියදී, සමලිංගික විරෝධී කණ්ඩායමක් විසින්…Read more »
අබ්දුල් කලාම්ට ගෞරවයක් ලෙස දහඅට හැවිරිදි ඉන්දීය තරුණයා කල සුපිරි නිර්මාණය Posted on May 19, 2017 by Editor | දහඅට හැවිරිදි ඉන්දීය ජාතික තරුණයෙකු විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකාවක් ඇමරිකාවේ නාසා මධ්‍යස්ථානයේ දී ජුනි මස අභ්‍යවකාශ ගත කිරීමට නියමිතය. එය ලොව සැහැල්ලුතම චන්ද්‍රිකාව විය හැකි බව විශ්වාස කෙරේ. රිෆාත්…Read more »
පොහොසත්ම 10%ට අයත් පිරිසට සමස්ත ආදායමෙන් 38%ක් අයත් වෙයි. දුප්පතුන්ට කීයද? Posted on May 17, 2017 by Editor | මෙරට සමස්ත ජනගහනයෙන් පොහොසත්ම 10%ට අයත් පිරිස සමස්ත ආදායමෙන් 38%ක් ලබන බවත් දුප්පත්ම 20%ට හිමි වී ඇත්තේ සමස්ත ආදායමෙන් 4.5%ක් පමණ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව 2016 වසර සඳහා නිකුත්…Read more »
පාවෙන දුම්රිය පිළිබඳව ඔබ මේ දේවල් දන්නවද? Posted on May 16, 2017 by Editor | පාවෙන කෝච්චි යනු චුම්බක ක්‍ෂේත්‍ර භාවිතා කරමින් සිදුකරන ප්‍රවාහන ක්‍රමයක් වේ. මෙම කෝච්චි සාමාන්‍ය කෝච්චි මෙන් බිම ස්පර්ශ කිරීමකින් තොරව ගමන් කරයි. මෙහිදී කෝච්චිය චුම්බක බලය භාවිත කරමින් රේල් පීලි…Read more »
"ගැටලු එමටය. සිදු වන්නේ කතා කිරීම පමණය. කිසිවක් විසඳෙන බවක් පෙනෙන්නටද නැත" රංගේ බණ්ඩාර ලියු ආන්දෝලනාත්මක ලිපිය මෙන්න.. Posted on May 15, 2017 by Editor | අඳුරේ අත පත ගාමින් තවත් ලත වෙන්නට කාලයක් නොමැත. පොදුවේ ගත් කල ජනතාවගේ නියෝජිතයින් ලෙස ජනතාවට සේවය කළ යුතුව තිබූ කාලය බොහෝ ගෙවී ගොස් ඇති අතර තවත් ඉතිරිව ඇත්තේ සුළු…Read more »