රට අරාජික කරන්න එපා යයි මල්වතු මහ නාහිමිගෙන් ජනපති හා අගමැතිට උපදෙස්
පළාත් පාලන මැතිවරණයෙන් පසු රටේ උද්ගත වෙමින් පවතින අවිනිශ්චිත තත්ත්වය රටේ යහපැවැත්මට මෙන්ම සමගිය හා සහජීවනයට බාධාවක් බැවින් පවතින තත්ත්වය කෙරෙහි විශේෂ අවධානය යොමු කොට  2015 ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේ දී ජනතාවට ලබාදුන් ‍පොරොන්දු ඉටු කිරීමට අනලස්ව කටයුතු කරන ලෙසත්, විශේෂයෙන් ගම්දනව්වල, ගොවි, කම්කරු හා මධ්‍යම පාන්තික ජනතාවගේ ජීවන බර හා ගැටලු විසඳීමට කටයුතු කිරීම හා…

විගණකාධිපතිට එරෙහි ඒකාබද්ධය ගෙනන විශ්වාසභංගය රජයේ ඉහළ නිලධාරීන් බිය ගැන්වීමට දරන උත්සාහයක්
රජයේ ණය අර්බුදය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් කුපිත වී ඇති ඒකාබද්ධ විපක්‌ෂය ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට සැරසීමෙන් රජයේ ඉහළ නිලධාරීන් බිය ගැන්වීමට උත්සාහ දරණ බවත් එම උත්සාහට ඉතාමත් පිළිකුල් සහගත බවත් දූෂණ විරෝධී පෙරමුණ නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කරයි. ” පසුගිය පළාත් පාලන මැතිවරණයට දින කිහිපයක්‌ තිබියදී රජයේ ණය අර්බුදය සම්බන්ධයෙන් රජයේ…

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන තිබූ Bentley Mulsanne Hallmark මෝටර් රථය මේ වන විට මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින්…

බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්
මම ගිහි කාලයේ හරිම දඟයි. ඉස්කෝ‍ලේ යන කාලයේ පාඩම් වැඩවලට දක්ෂ වගේම දඟ වැඩවලිනුත් මම කැපී පෙනුණා. සෙල්ලම වැඩි නිසා මම ගුරුවරුන්ගෙන් අවවාද ලැබූ අවස්ථා අනන්තයි. අපි පන්තියේ  ඉන්න කොට එකපාරටම පන්තියෙන් පැනලා ගිහින් සෙල්ලම් කරනවා මගේ මේ දඟ වැඩ නිසා මහණ වුණාම මම සිවුරේ ඉන්න එකක් නැහැ කියලා තමයි ගොඩක් අය කිව්වේ. මගේ අම්මා,…

සල්ලි වලට ජොබ් දෙන ජාතිවාදී කබීර් නිසා පාරම්පරික එජාප පාක්ෂිකයින් කණස්සල්ලෙන්
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් විසින් ඔහුගේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන  220 කට අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී රුපියල් මිලියන ගනන් කප්පම් ලෙස ලබාගත් බවට හෙලිවී ඇත. තවද ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස සේවය කරන ඔහුගේම මස්සිනා විසින් එම ආයතන වල රැකියා දීමේදී එජාප තරුණයන්ගෙන් එක් රකියාවක් සඳහා රුපියල් ලක්ෂ තුනක් අයකර ඇති බවටත් ඊට අමතරව ඇමති කබීර්ගේ…

2020 දී කරූ නමට ජනපති වී මහින්ද විධායක අගමැති කිරීමේ මහා කුමන්ත්‍රනණය එළිවෙයි
එක්සත් ජාතික පක්ෂය තුල රනිල් වික්‍රමසිංහ යන නාමය දිය කර කරූ ජයසූරියව නායකත්වයට ගෙන අගමැති ධූරය ලබාදීමත් , 2020 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් කරූ නම් කිරීමත් යන කරුණු ඉතා සූක්ෂමව සලකා බැලූ විට, 2020 දී කරූ ජයසූරියට ජයග්‍රහණය කිරීමට පොදුජන පෙරමුණ සහයෝගය ලබාදී අගමැති ධූරය මහින්ද රාජපක්ෂ වෙත ලබාගැනීමේ මෙහෙයුමක් ආරම්භ වී…

ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ ගින්නක්
කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ ගින්නක් ඇති වී ඇති වී ඇති අතර ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වර්ග අඩි 200ක ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පවසයි. වායු සමන යන්ත්‍රයක ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න ඇති වී ඇති අතර ගිනි නිවන ඒකකය මේ වන විට ගින්න…

තමුසෙට බැරිනම් ඇමරිකාවටම වෙලා ඉන්නවා,තමුසෙ විතරක් නෙමේනෙ රාජපක්ෂලා ඉන්නෙ… මං හරි නාමල් හරි ඒ වැඩේ කරන්නම්
පසුගිය මැතිවරණ කාලය තුල ඇමරිකාවට ගොස් සිට ඊයේ උදෑසන මෙරටට පැමණි හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා විසින් මාධ්‍යට පවසා ඇති  “මම ඇමරිකානු පුරවැසියෙක්. මට ශ්‍රී ලංකාවේ අගමැති වෙන්න බෑ“ යන ප්‍රකාශය නිසා මේ වන විට පොහොට්ටුව ඇතුලත විශාල ප්‍රශ්න රාශියක් ඇතිවී ඇති බව නෙළුම් මාවත කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වල සඳහන් වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ…

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුලදී පසුගියදා තමාට සිදු වූ පහරදීම පිළිබඳ රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය, නීතීඥ ෆාතිමා හෆ්සා මාධ්‍යට හෙළිකරයි (audio)
පසුගිය 9 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී තමාට පහරදී තර්ජනය කළ බවට රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය වන නීතීඥ ෆාතිමා හෆ්සා විසින් දැනටමත් අැප මත නිදහස්ව සිටින ඇගේ හිටපු ස්වාමිපුරුෂය වන මොහොමඩ් ශසිල්ට විරුද්ධව පැමිණිලි තුනක් සටහන් කර ඇත. මොහොමඩ් ශසිල් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී තම බඩට පහරදී නැවත සාක්ෂි දීමට…

ඡන්දෙ ඉවර වෙනකල් ජනපතිට,අගමැතිට හෝ කිසිම ලොක්කෙකුට විශේෂ ප්‍රකාශ තහනම්
අද පස්වරු 04.00 ට මැතිවරණය අවසන් වන තෙක් ජනාධිපති, අගමැති ඇතුළු කිසිදු නායකයෙකුගේ මාධ්‍ය නිවේදන හෝ ප‍්‍රකාශ පල කිරීමෙන් වලකින ලෙස මැතිවරණ කොමිසමේ සබාපති මහින්ද දේශප‍්‍රිය සියළුම මාධ්‍ය ප‍්‍රධානීන් වෙත දන්වමින් ලිපියක් නිකුත් කර ඇත.

දිස්ත්‍රික්ක දෙකක ඡන්ද පෙට්ටි හා ලියවිලි ලබා දීම පරක්කු වෙලා
මහනුවර ගන්නොරුව රණබිම රාජකිය විද්‍යාලයේ පිහිටි මහනුවර දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානයේ සහ ගම්පහ වේයන්ගොඩ සියනෑ විද්‍යා පීඨයේ පිහිටුවා ඇති ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථාන වල මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ ප්‍රමාදයක් හේතුවෙන්  ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ඇතුළු මැතිවරණ රාජකාරියේ නියුතු නිලධාරීන් හට ඡන්ද පෙට්ටි සහ අදාල ලේඛන ලාබාදීමේ ප්‍රමාදයක් වාර්ථා වී ඇත.

ඇවන්ට්ගාර්ඩ් නඩුව ලබන 14 දා කැඳවීමට දින නියම වේ
ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට එරෙහිව අධි චොදනා 47 ක් යටතේ අල්ලස් කොමිෂන් සභාව විසින්  කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව ලබන 14 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (09) නියෝග කර ඇත. මෙම විත්තිකරුවනට අල්ලස් පනතේ 17, 19, 21 සහ 25 යන…

ඔය ඕන හැඳුනුම්පතක් ගෙනත් මේවර ඡන්දය දාන්න බෑ
මෙවර මැතිවරණයේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලප්‍රතය, වලංගු විදේශගමන් බලපත්‍රය, රාජ්‍ය සේවක හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය පූජක උතුමන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ හැඳුන්ම්පත සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කරන ලද තාවකාලික හැඳුනුම්පත පමණක් ඡන්දය භාවිත කිරීමට වලංගු වන බව  මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසයි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ හැඳුනුම්පත,  සාම විනිසුරුවරුන් වෙත…

ආණ්ඩුවට තවදුරටත් මේ විදිහටම යන්න බැහැ. ජනාධිපතිතුමා මැතිවරණයෙන් පසු ජාතික තලයේ කඩිනම් වෙනසක් සිදුකරනවා
“රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය කියනවා මැතිවරණයෙන් පස්සෙත් මේ ආණ්ඩුව මෙහෙමම යනවා, කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා. නමුත්  ඕනෑම කෙනෙකුට වැටහෙනවා මේක මෙහෙමම ගෙනියන් බැහැ කියලා. බඩුමිල වැඩිවෙලා, අර්ථික ප‍්‍රශ්න ඇතිවෙලා, රැකියා ප‍්‍රශ්න විසඳලා නැහැ. හොරකම් සිදුවෙලා. මේ සිදුවන දේවල් දිහා බැලූවාම හරිම පැහැදිලියි කඩිනම් වෙනසක් ජාතික තලයේ සිදුවිය යුතු බව. ඒක…

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  සභාපතිනියට එරෙහිව සේවක විරෝධයක්
  ළමා අපයෝජන චෝදනා එල්ලවී සිටින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරියෙකු ආරක්ෂා කිරීම, පසුගිය ආණ්ඩුව පැවැති සමයේ පත්කරන ලද නුසුදුසු නිලධාරීන් ආරක්ෂා කිරීම, සිය හිතවතුන් සුදුසුකම් රහිතව මාණ්ඩලික තනතුරු සඳහා පත් කිරීම මෙන්ම මහජන මුදල් අවභාවිතය යන අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනියට එරෙහිව එළඹෙන සතියේදී වැඩවර්ජනයක් සහිත වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට කටයුතු යොදා ඇති බව…

අවිආයුධ තබාගනීම මත්ද්‍රව්‍ය භාවිතයට අමතරව මෙවර ඡන්ද පොලේ ජංගම දුරකතන භාවිතයත් තහනම්
ඡන්ද මධ්‍යස්ථාන වලදීඅවිආයුධ සන්තකයේ තබා ගැනීම, දුම් පානය, මත් පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය තහනම් වන අතර මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථාන වලට පැමිණෙන ඡන්ද  දායකයින්ට ජංගම දුරකතන භාවිතය සහ ඡායාරූප ගැනීම, වීඩියෝ ගත කිරීම තහනම් කර ඇත.මෙම නීති උල්ලංඝණය කරන්නවුන්ට තරාතිරම නොබලා ඡන්ද ආඥා පනත යටතේ නඩු පවරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.