පළමු තරගයේදී කොළඹ සහ නුවර හැප්පෙති
මෙතෙක් සිහිනයක්ව පැවැති පන්දුවාර විස්සයි-20 ලීග් ක්රිකට් තරගාවලියක අඩුව ශ්රී ලාංකේය ක්රිකට් ක්රීඩාවට දායාද කරමින් “My11Circle ලංකා ප්රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ පැය 24 කටත්…