ශ්‍රී ලංකා රග්බි පිල අවසන් පූර්ව වටයට
හොංකොංහි පැවැත්වෙන ආසියානු සත්සාමාජික රග්බි තරගාලියේ පළමු අදියරේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ චීන තායිපේ කණ්ඩායම 33 ට 12ක් ලෙස පරාජය කරමින්.

ආසියානු කුසලානය සඳහා වසරකට පසු මාලිංග පිටියට
ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර අද (15) පැවැත්වෙනවා. ඒ. ඩුබායි කී‍්‍රඩාංගණයේදීයි. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 5 ට ආරම්භවීමට නියමිතයි. වසරකට පසු ලසිත් මාලිංග අද දිනයේ එක්දින පිටියට පිවිසීමට නියමිතව තිබෙනවා. ඩිල්රුවන් පෙරේරාටද අද තරගයේදී අවස්ථාවක් හිමිවනු ඇති බවයි ඩුබායි නුවරින් වාර්තා වන්නේ. බංග්ලාදේශ කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…

දික්වැල්ල මෙතෙක් ක්‍රීඩා කළ විලාසය වෙනස් කර ගනී
ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී පිතකරුවෙකු ලෙස කණ්ඩායමට උපරිම දායකත්වයක් ලබාදීමට සූදානම් බව නිරෝෂන් දික්වැල්ල පවසනවා. ඒ සඳහා තම තාක්ෂණික ක‍්‍රමවේදය සහ ක‍්‍රීඩා සැලැස්ම වෙනස් කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිරෝෂන් දික්වැල්ල ප‍්‍රකාශ කර ඇත්තේ. ආබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් වෙනුවට නිරෝෂන් දික්වැල්ල ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට නම් කෙරුණා.  ආසියානු…

මලල කී‍්‍රඩා අවසන් බලාපොරොත්තුව අද තරග බිමේ
ශී‍්‍ර ලංකා අවසන් මලල කි‍්‍රඩා බලාපොරොත්තුව වන පිරිමි මීටර් 400×4 සහාය දිවීමේ කණ්ඩායම අද (30) එම ඉසව්වේ අවසන් තරගයට එක් වනවා. එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරු 6.10ට ආරම්භ වීමට නියමිතයි.  මෙම ඉසව්වේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කරන්නේ කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පසිදු කොඩිකාර සහ අජිත් පේ‍්‍රමකුමාරයි. අවසන් තරගයට එක්ව සිටින මීටර් 400×4 සහාය දිවීම්…

ලිංගික අතවර පැමිණිල්ලක් නිසා ධනුෂ්ක ගුණතිලකට තරඟ තහනමක්
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එරෙහිව තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. මේ සදහා හේතුව ලෙස ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩක ආචාර ධර්ම උල්ලංඝනය කර ඇතැයි සඳහන් වේ. ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස අංශ තුනෙන්ම ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති මෙම තරග තහනම දකුණු අප්‍රිකාවට එරෙහිව දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අවසානයත් සමග…

සුගතදාස ක්‍රීඩාංගනයේ යාඥා මෙහෙයක්….. –  පුහුණුවෙන්න තැනක් නැතුව ලෝක ශූරයා ගෙදර
  ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලේ වත්මන් ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ 5 වන ස්ථානයේ සිටින කන්තලේ සේරුනුවර අරුණ දර්ශනටත් ඔහුගේ පුහුණුකරු අසංකටත් ෆින්ලන්තයට තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය පුහුණුව සදහා තවමත් පහසුකම් ලැබී නොමැති බව ශ්‍රී ලංකා මාවන හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. “සුගතදාස ක්‍රීඩාංගනය මේ වන විට යාඥා…

මේ දිනවල ලංකාවේ බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙන්නේ පාපන්දු දිහාවට.ඒ රුසියාවේ පැවත්වෙන පාපන්දු කුසලානය නිසා.ලෝක කුසලානයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතුරින් ලෝකයම බලා ඉන්න ක්‍රීඩකයෙක් තමයි ලියොනල් මෙසී.එදා මෙදා තුර පාපන්දු…

 (27) ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ පැවති තරඟයකදී දකුණු කොරියානු කණ්ඩායම පසුගියවර ලෝක ශුරයන් වූ ජර්මානු කණ්ඩායම පරාජය කිරීමට සමත් වුණා. සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ජර්මානු කණ්ඩායම දකුණු කොරියාව අතින් පරාජයට…

ලොව පුරා පාපන්දු පේ‍්‍රක්ෂකයින්ගේ සිත් මොහොතකට සලිත කරමින් වත්මන් ලෝක ශූර ජර්මනියට මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා. ඒ, දකුණු කොරියාව සමග පැවති තීරණාත්මක තරගයෙන් පරාජයට…

තෙවෙනි තරගයේ අපේ සිංහයන්ට ජයග්‍රාහි ඉලක්කය ලකුණු 144ක්….. මැච් එක සජීවීව බලන්න ලින්කුව මෙන්න….

ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී  දකුණු ඇමෙරිකානු කණ්ඩායමක් පරාජයට පත් කළ පළමු ආසියානු රට බවට පත්වීමට ජපානය ඊයේ (19) සමත් වුණා. ඒ ප්‍රබල කොලොම්බියානු කණ්ඩායම සමග රුසියාවේ මොර්ඩෝවියා එරීනා ක්‍රීඩාංගණයේ පැවැති…

රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ස්පාඤ්ඤය අද (21) අලූයම සමත් වුණා. ඒ, ගෝල 1-0 ක් ලෙස ඉරානය පරාජයට පත් කරමින්. ස්පාඤ්ඤය වෙනුවෙන් ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළේ…

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරගයේ 02 වන දිනයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීමේ චෝදනාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නායක දිනේෂ් චන්දිමාල් හට එක් ටෙස්ට් තරග තහනමක් සහ…

පාපන්දු ලෝක කුසලානයේ අවදානයට ලක්වූ තරග තුනක් ඊයේ දින (17) පැවැත්වුනා.  ඒ අතර වත්මන් ලෝක ශූර ජර්මනිය සහ මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට වඩාත්ම ඉඩ ඇති කණ්ඩායම ලෙසට බොහෝ දෙනා…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සිවුවෙනි දිනට අවසන් වෙද්දි තරගයට නැවතත් ප්‍රවිෂ්ඨ වූ ශ්‍රී ලංකාව කඩුලු අටකට ලකුණු 334ක් ලබා සිටියි.…