ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පලුදු කිරීමේ චෝදනා සදහා වැරදිකරු කර තිබෙන බවට අයි.සී.සී.ය පවසනවා.  ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ සිදුවූ සිදුවීමක් නිසා දිනේෂ් චන්දිමාල්ට…

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවන විට සිය දෙවන ඉනිම කි‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු…

ලෝකෙම කතාවෙන ලෝක ශුර ස්පාඤ්ඤ පෘතුගාල තරගයේ සුපිරි රොනල්ඩෝ ගත්ත ගෝල ත්‍රිත්වය මෙන්න….

ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු කී‍්‍රඩකයින් දෙපළක් වන දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංග තරග පාවාදීමේ සිද්ධියකට අදාළ වීඩියෝවක් අල් ජසීරා නාලිකාව විසින් මුදා හැර තිබුණා. අප ඒ පිළිබඳ මෙම ක‍්‍රීඩකයින් දෙදෙනාගෙන් අදහස් විමසා…

වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවට බුකිකරුවන්ගේ බලපෑම හිසරදයක් වන තරමටම පැතිර ගොසින් ය. බොහෝ ක්‍රීඩකයන් තරග පාවා දීම් වලට හසුවන අතර සෑම අන්තර්ජාතික තරගාවලියකටම පාහේ බුකිකරුවන්ගේ සූක්ෂම හස්ත යොමුවන බව කියවේ. ක්‍රීඩකයන්,…

ඩිලන්ත මාලගමුව අනතුරකට ලක්වෙයි
ඩිලන්ත මාලගමුව කියන්නේ ලංකාවේ නාමය ලෝකය ඉදිරියේ බබලවන කවුරුත් ආදරය කරන කෙනෙක්.ඩිලන්තට හැමෝම ආදරය කරන්නේ ඔහුගේ දක්ෂකම්වලට විතරක්ම නෙවෙයි. ඔහුට තියෙන නිහතමානී ගුණයට. කෙසේවෙතත් ඩිලන්ත එංගලන්තයේ තරඟයකට සහභාගී වී සිටින අතරතුර නොසිතූ අනතුරකට ලක්වෙලා තියෙනවා.ඒ එංගලන්තයේ lamborghini Super Trofeo 2018 තරගයේදීයි.අනතුරින් ඩිලන්තයට කිසිදු හානියක් සිදුව නැහැ. සිදු වූ අනතුර ගැන කණාගාටුවෙන් ඩිලන්ත සිය ෆේස්බුක් ගිණුමට…

පරාජය දරාගන්න බැරිවුන කින්ග්ස්වුඩ්ලා ඉසිපතනෙට ගුටි දෙයි
කොළඹ ඉසිපතන විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායම් අතර ඊයේ මහනුවර පැවති රගර් තරගයේදී මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායමට සහය පල කිරීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් දැක ගත හැකි වුයේ ප්‍රචණ්ඩකාරී හැසිරීමක්. තරගය අවසානයේදී ඔවුන් ඉසිපතන ප්‍රේක්ෂකයන් වෙත පහර දීමක් සිදු කල අතර ඉසිපතන ක්‍රීඩකයින්ගේ දෙමව්පියන්, ආදී ශිෂ්‍යයින් සහ පාසල් ශිෂ්‍යයින් තුවාල ලබා සිටිනු දක්නට ලැබුණි. කිංග්ස්වුඩ් කණ්ඩායම ඉසිපතන කණ්ඩායම හමුවේ…

ක්‍රිකට් නිලවරණය 31 වෙනිදාට කල් යයි
ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ දැනුම් දීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහා සභා රැස්වීම හා නිලවරණය මැයි මස 31 වැනිදා පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.  ක්‍රිකට් නිලවරණය හා මහ සභා රැස්වීම මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද එහි ඇතිවූ නීතිමය ගැටලු කිහිපයක් හේතුවෙන් නිලවරණය මෙසේ කල් දැමීමට සිදුව…

වසර 20කට පෙර සුගත් තිලකරත්න පිහිටුවා තිබූ මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ ශී‍්‍ර ලංකා වාර්තාව බිඳ හෙලීමට විනෝජ් සුරංජය අද (27) සමත්වුණා. ඒ, කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේ පැවැති මළල කි‍්‍රඩා තේරීම්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති ධුරය සඳහා වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා යළිත් තරග වදින බවට පැවසුවද ඔහු අධිකරණය ඉදිරියේ තම පවුලට බුකී ව්‍යාපාර ඇතැයි පිළිගැනීම හේතුවෙන් නිලවරණ කමිටුව…

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී නිමාවූ 21වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළලේදී මෙතෙක් ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් ප්‍රමාණය සටහන් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මුදල් ත්‍යාග පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන්…

අලුත් තේරීම් කමිටුව මාව ඉවත් කලේ කිසිම සාධාරණ හේතුවක් නැතුවයි
2017 වසරේදී දක්ෂතා අතර සිටියද පත් වූ නව තේරීම් කමිටුව තමන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදී ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. ඉන්දියාවේ සිට වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිංග “2017 දී මාව කණ්ඩායමෙන් ඉවත් කරන විට මම 2017 වර්ෂයේ ලෝකයේ විස්සයි – 20 වැඩිම කඩුලු ලාභීන් අතර තුන්වැනි…

පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු පුංචි කොල්ලා ක්‍රිස් ගේල්ගේ සංවේදී කතාව.. “මන්දපෝෂණය හැදිලා තිබ්බත් ඔහු හොදින් පිත්ත හැසිරුවා” ඒ 1989 වසර.ජැමෙයිකාව.ලොව අවම ආර්ථික වර්ධනයක් සහිත රටක් වන ජැමෙයිකාවේ එවකට පාන් කෑල්ලක්,බනිස්…