ක්‍රීඩා පොදුරදමඩුලු ක්‍රීඩා උළෙලේ මව්බිම සැරසු වීර සෙබලා කියූ අපුරු කතාව
පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 52 බර පන්තියේ බොක්සිං අවසන් පූර්ව තරගයයි. ශ්‍රී ලංකා ක්‍රීඩක ඉෂාන් බණ්ඩාරගේ ප්‍රහාරයෙන් පළමු වටයේදී දෙවතාවක්ම ප්‍රතිවාදී ඉන්දීය ක්‍රීඩකයා එහිදී බිම ඇද වැටුණත් වට…
