ප්‍රවීන විස්තර විචාරක සුනිල් ගවස්කාර් බංගලියන්ට නයා පෙන්නපු හැටි මෙන්න…
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (18 වැනිදා) පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් විය. තරගය දෙපිලටම දෝලනය වූ අතර අවසානයේදී බංග්ලාදේශය කරා තරගයේ…