කරදර මැද්දේ තේරීම් කමිටුවේ සනතුත් ගෙදර යන ලකුණු..
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ පුළුල් වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි. හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ දීර්ඝ කළ…