බීඩියෙන් රැකෙන ජීවිතවල සැඟව ගිය කදුලු කතාව… Posted on April 6, 2017 by Editor | මෑත කාලයේ සිගරට් මිල බොහෝ ඉහළ ගියේය. ඒ අනුව අද සිගරට්ටුවක් මිලදී ගැනීමට රු.55ක මුදලක් වැය කිරීමට සිදුව තිබේ. මීට අමතරව සිල්ලරට විකිණිය නොහැකි බවට නීතිමය රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක්…Read more »
රාජ්‍ය සේවකයින්ගේ නිවාස සිහිනය සැබෑවේ.. Posted on April 6, 2017 by Editor | ගාල්ල – වැකුණගොඩ පිහිටි මෙම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 100 ක් ශ්‍රී ලංකා පොලීසියට ලබා ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද 2016.11.19 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ලැබී ඇති අමප 16/2451/748/037…Read more »
මාළු පාන් කද්දී පැණි බීම බොද්දි බලාගෙන – ඔබ නොදන්නා රහසක් කරලියට.. Posted on April 6, 2017 by Editor | කොළඹ කොටුව කඩිගුලක් මෙනි. මිනිසුන් ඔවුනොවුන්ගේ අවශ්‍යතා සඳහා කඩිමුඩියේ පියමනිති. අද අපේ ගවේශණ ස්ථානය වූයේ කොළඹ පිටකොටුවේ මැනිං පොදු වෙළඳපළයි. පිරිසිදු බවභෝග ආහාරපාන ආදිය ගැන සිතන බොහෝ ජනතාව ඇදී එන්නේ…Read more »
හැත්තෑ හත් වසරක් මාධ්‍යයේ සිටි එස්.පියසේන සමුගනී Posted on April 6, 2017 by Editor | පුරා හැත්තෑ හත් වසරක ලේඛක සහ මාධ්‍යවේදී දිවියකට හිමිකම් කියූ ප්‍රවීණ මාධ්‍යවේදී එස්.පියසේන මහතා අද (05) අළුයම අභාවප්‍රාප්ත විය. 1940 වසරේ පුවත්පත් කලාවට සම්බන්ධ වූ ඔහු මිය යන තෙක්ම පුවත්පත්…Read more »
අපවත්වී වදාළ දවුල්දෙණ ඤාණීස්සර මහානායක හිමිපාණන්ගේ ශී‍්‍ර දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි Posted on April 5, 2017 by Editor | අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ ශී‍්‍ර දේහයට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය. උන්වහන්සේගේ ශී‍්‍ර දේහය…Read more »
මෝඩකමට සීමාවක් නෑ – තරගයෙන් පසුව බුකිය උණුසුම් කල සිදුවීම මෙන්න.. Posted on April 5, 2017 by Editor | ඊයේ ප්‍රේමදාස පිටියේ සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟයේදී වූ සිදුවීමක් පිළිබඳ මේ වන විට අන්තර්ජාලයේ දැඩි කතා බහක් ඇති වෙමින් පවතී.තරගය අතරතුර මොරටුව විශ්ව විද්‍යාලයේ…Read more »
ත්‍රීරෝධ රියේ එකවර සිසුන් 16ක්… උත්සහය ලෝක වාර්තාවකටද? රියදුරුට උසාවියෙන් දඩ.. Posted on April 5, 2017 by Editor | කුරුණෑගල ප්‍රදේශයේ පාසල් දරුවන් 16 දෙනකු එකම ත්‍රීරෝද රියේ නංවා ගෙන අනාරක්‍ෂිත ලෙස ධාවනය කළ රියදුරකුට උසාවියෙන් දඩ නියම කර තිබෙන අතර අතිරේක මහෙස්‌ත්‍රාත් චාමර වික්‍රමනායක දඩයක් නියම කර ඔහුට…Read more »
උග්රවන උප සංස්කෘතියට එරෙහිව පිලියමක් ලෙස ත්‍රිරෝද රථ ගෙන්වීම නතර කිරීමට යයි..! Posted on April 5, 2017 by Editor | මේවනවිට ලංකාවට ඔරොත්තු නොදෙන ප්‍රමාණයෙන් ත්‍රිරෝද රථ සංඛ්‍යාව වැඩිවී ඇති බැවින් ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතු බවට රජයේ අවධානය යොමු වී ඇති බව අපට වාර්තා වේ. දේශපාලඥයන් සිය පක්ෂ,…Read more »
රටටම ආදර්ශයක් – මාතලේ දිසාපති වාහනය බාරදී බස් රථයෙන් ගෙදර යයි… Posted on April 5, 2017 by Editor | දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලයේ ලිපි ලේඛන ඇතුළු සියලු රාජකාරි කටයුතු අංශ ප්‍රධානීන් වෙත භාර දෙමින් සිය නිල වාහනය ද රථ වාහන අංශය වෙත භාර දී මාතලේ දිස්‌ත්‍රික් ලේකම් ඩී. පී. ජී.…Read more »
මිල වැඩිනම් ප්‍රමිතියක් නැත්නම් පැමිණිලි කියන්න අංකය මෙන්න…. Posted on April 4, 2017 by Editor | නව අවුරුදු සමයේ වෙළෙඳපොළ ගැටළු අවම කරමින් පාරිභෝගිකයා කූට වෙළෙඳුන්ගෙන් සහ වංචනික සේවා සපයන්නන්ගෙන් ආරක්ෂා කර ගැනීමට දීප ව්‍යාප්තව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති විසින්…Read more »
මුණේ ගාන්නේ බලාගෙනයි.. පිටකොටුවෙන් ලක්ෂ 11ක මුහුණු ආලේපන අල්ලයි… Posted on April 4, 2017 by Editor | මුහුණ පැහැපත් වන බව පවසමින් මිල, නිෂ්පාදිත දිනය, කල්ඉකුත්වන දිනය හෝ කාණ්ඩ අංක සඳහන් කර නොතිබූ නීති විරෝධී ලෙස විකිණූ මුහුණු ආලේපන තොගයක් පිටකොටුවේ වෙළඳසැල් දෙකකින් අත්අඩංගුවට ගත් බව ශ්‍රී…Read more »
මහින්ද සමයේ පැකර්ට විකිණු ඉඩම ගැන පරීක්ෂණයක්! Posted on April 4, 2017 by Editor | පසුගිය පාලන සමයේ කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවත හා චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවත අතර පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම පෞද්ගලික සමාගමකට විකිණීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයාබලන ලෙස…Read more »
පාසැල් ළමුන්ගේ අප්‍රේල් අවුරුදු නිවාඩුව ගැන නිවේදනයක්. Posted on April 3, 2017 by Editor | 2017 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අපේ‍්‍රල් මස 05 වැනිදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. දෙවන පාසල් වාරය අපේ‍්‍රල් මස 26 වැනිදා ආරම්භ වනු…Read more »
JRගේ පුත් රවී ජවර්ධන මිය යයි. Posted on April 3, 2017 by Editor | හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා මියගොස් තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ එකම පුත්‍රයා වූ ඔහු රවීන්ද්‍ර විමල් ජයවර්ධන නම් විය. විශේෂ කාර්ය බලකායේ නිර්මාතෘවරයා මෙන්ම ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකවරයාද…Read more »
අමරපුර මහනායක හිමියෝ අපවත්වෙති… ආදාහන පුජෝත්සවය 06වැනිදා Posted on April 3, 2017 by Editor | අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය, අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥානිස්සර හිමියන් අපවත්වී තිබෙන අතර භාෂා විශාරදයෙකු වන උන්වහන්සේගේ ඉමහත් ශාසනික සේවාව අගයා මේ වසර ආරම්භයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්නයෙන් උපහාර උළෙලක්ද…Read more »
රට පුරාම උණක්…. විමසිලිමත් වන්නට සියල්ලන්ට උපදෙස්… Posted on April 3, 2017 by Editor | මේ දිනවල දිවයින පුරාම ව්‍යප්තව ඇති උණ සහ සෙම්ප්‍රතිශාව A H1N1 වෛරසය ඇතුළු රෝග කාරක කිහිපයක් හේතුවෙන්ම ඇති වන බව මේ වනවිට කරන ලද පර්යේෂණ වලින් සොයාගෙන ඇත. මේ දිනවල…Read more »