ඇවන්ට්ගාඩ් සභාපති සමග දුරකතන සංවාදය ගැන ‘දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ‘ යළි කතා කරයි
පසුගිය කාලයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරන ලද නඩු සියල්ල යුක්ති සහගත කිරීමට තමාට සාක්ෂි ඇති බව එහි හිටපු අධ්යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ පවසයි. එම…