ෆිලිප් කුමරු 1921ජූනි මස 10 දින ග්‍රීසියට අයත් කොර්ෆු (Corfu) දිවයිනේ දී උපත ලද්දේය. ඔහුගේ පවුල් ගසට (family tree) ඩෙන්මාර්ක් -ජර්මන්-රුසියානු සහ බ්‍රිතාන්‍ය රාජකීය පවුල්වල සාමාජිකයෝ ඇතුළත් වෙති.

එඩින්බරාහි ආදිපාදවරයා වූ ෆිලිප් කුමරු, සිය බිරිඳ වන එලිසබෙත් රැජින වෙනුවෙන් අඛණ්ඩව සහ නොසැලී දෙන ලද සහයෝගය සම්බන්ධයෙන් ලොව පුරා උපහාරයට පාත්‍ර විය. පුළුල් විෂය දහරාවක් සම්බන්ධයෙන් ශක්තිමත් දැක්මක් සහිත,…

“එන්නත් මගින් වසංගතයට එරෙහිව විශාල අපේක්ෂාවක් ලබා දෙනවා” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස් පවසයි. එම ප්‍රකාශයට ඔහු තවත් දෙයක් එක් කරයි. “නමුත් ලෝකයම ආරක්ෂා කර ගැනීමට නම් –…

මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘කෝටානා’ (Cortana) ජංගම දුරකථනවලින් විශ්‍රාම ගැන්වීමට නියමිතය. ඒ වෙනුවට, මයික්‍රොසොෆ්ට් සමාගම ‘වින්ඩෝස් 10’ (Windows 10), අවුට්ලුක් (Outlook) සහ ටීම්ස් (Teams) හි ඵලදායිතාව වැඩි කිරීමට සහාය ලබා දීම…

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින වශයෙන් කිරුළ පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මියට එම කිරුළ ලබාදීමට අවශ්‍ය ක්‍රියාමර්ග ගත් බව ශ්‍රී ලංකා විවාහ රූ රැජින තේරීමේ තරගයේ ප්‍රධාන සංවිධායක චන්දිමාල්…

සමාජ තත්ත්වය, පන්තිය හෝ රැකියාව මේ කිසිවක් ක්ෂය රෝගයට බලපාන්නේ නැහැ. ඕනිම කෙනෙකුට එය ආසාදනය විය හැකියි. අතීතයේ, රජවරුන්ට පවා මේ රෝගී තත්ත්වය තිබී ඇති බව වාර්තා වෙනවා, ඒ නිසා…

“අතමිට සරු කරන ටොම් ඊ.ජේ.සි අඹ වගාව ”,  “ටොම් ඊ.ජේ.සි අක්කරයකින් වර්ෂයකට රුපියල් ලක්ෂ 30ක  ආදායමක් ”, අන්තර්ජාලයේ දැකිය හැකි පුවත් කිහිපයකි. එනම් ටොම් ජේසි අඹ වගාව යනු බොහෝ ආදායම් ලැබිය හැකි…

කොවිඩ් වසංගතය නිසා දැඩි බලපෑමකට ලක්වුණ කර්මාන්ත අතර චිත්‍රපට කර්මාන්තය ප්‍රමුඛයි. හොලිවුඩයේ සිට බොලිවුඩය දක්වාත් සෑම රටකම පාහේ දේශීය සිනමාවත් කොවිඩ් වසංගතය සමග දැඩි අර්බුදයකට ලක් වුණා. චිත්‍රපට කර්මාන්තය කොතරම්…

පසුගිය දශක තුන තුල තමන් සමග විවාදයන්ට එළබෙන අය බියවැද්දීමට නලින් ද සිල්වා මැතිතුමා පාවිච්චි කලේ චතුස්කෝටිකය නම් එතුමාද හරිහැටි නොදත් සෙල්ලම් පිස්තෝලයයි. මෙම තර්ක ක්‍රමය බුදුරජාණන්වහන්සේ වදාළ බව පවසා,…

රාජාංගනය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග‍්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධී ව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන්…

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (31) දිනයේ රුපියල තවත් පහතට වැටී එහි විකුණුම් මිල රුපියල් 202.0400 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල වශයෙන් සදහන් වූයේ රුපියල් 197.62කි. රුපියල…

අතමාරුවට හදිසියකට අනුන්ගෙන් ණයට ගැනීම මෙරට ජනතාව අතර නිතර දක්නට ලැබෙන්නකි. එය විවිධ තරාතිරම්වලදී දක්නට පුළුවන. එවැනි කුඩා මිල මුදල් අවශ්‍යතා ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා වශයෙන් හැඳින්වේ. එහෙත් එසේ සඳහන් කළ…

‘ඇෆ්ලටොක්සින්’ නැමැති පිළිකා කාරක අඩංගු බවට සැක සහිතව පරීක්ෂණයට බදුන් කළ පොල්තෙල් තොග හතරෙහිම ‘ඇෆ්ලටොක්සින්’ නැමැති පිළිකා කාරක අඩංගු බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ්…

විවාහ යනු සංස්කෘතීන් දෙකක්, පුද්ගලයන්, පවුල්, සාරධර්ම, පුරුදු සහ ස්පර්ශ නොවන බොහෝ දේ එකට එකතු වීමයි. විවාහයක් පවත්වා ගෙන යාමේදී ඔබ තේරුම් ගත යුතු වැදගත්ම කරුණක් නම් ඒ ගැන ඕනෑවට වඩා…

මෙරටට ආනයනය කෙරුණු පොල්තෙල්වල ඇතැයි පැවැසෙන ‘‘ඇෆලටොක්සීන්‘‘ නමැති විෂ රසායනය ආහාරයට එක්වුවහොත් අක්මාවේ පිළිකා ඇතිවිය හැකි බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළ බව…

ඇඳ‘ කියන්නේ අපේ ජීවිතවලට නැතිවම බැරි දෙයක්. එය ඒ තරමට අපට සමීපයි. අත්‍යවශ්‍යයි. උදාහරණයක් ලෙස දිගු ගමනකින් පසු, තමාගේම ඇඳකට නැගීමට වඩා හොඳ දෙයක් තවත් නැහැ.  ඇඳ කියන්නේ ඊටත් වඩා…