‘ලංකාවේ කිරිගව පාලනය ගැන’ සුපිරි හෙළිදරව්වක්
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ගොඩනැඟී ඇත්තේ ස්ථම්භ තුනකිනි. කුඩා කිරි ව්‍යවසායකයා, මධ්‍ය පරිමාණ කිරි ව්‍යවසායකයා සහ මහා පරිමාණ කිරි ව්‍යවසායකයා යන ත්‍රිත්වයේ එකතුවෙනි. මෙම සමස්ත නියෝජනයෙන් වසරකට නිපද වනුයේ කිරි…