ඔබ සමීප පින්තූර හුවමාරු කර ගැනීමට පෙර මතක තබා ගත යුතු කරුණු 8ක් Posted on November 7, 2021 by Editor | ඔබේ ශරීරය, ඔබේ තේරීම! ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ කිසිවෙකු ඔබට පැවසිය යුතු නැත. අද ඔන්ලයින් ආලය වඩාත් සුලභ වී ඇති අතර, ඒ සමඟම, පින්තූර බෙදාගැනීම ද සුලභ වී ඇත. …Read more »
‘මේදා පාර අපි වගා කරන්නේ අපිට කන්න‘ – කාබනික ගොවීන් Posted on November 6, 2021 by Editor | දඹුල්ල ගොවිතජන සේවා බල ප්‍රදේශයයට අයත් පහලවැව වැවේ මහ කන්නය සඳහා ජලය නිකුත් කිරීම් අද (06) දින උදෑසන ගොවි සංවිධාන නියෝජිතයන් විසින් සිදු කරනු ලැබූහ. රජය මගින් ලබාදී ඇති කාබනික…Read more »
‘මම මුස්ලිම්, එත් වළගම්බා රජුගේ වාසස්ථානය කඩන්න දෙන්නේ නැහැ’ Posted on November 1, 2021 by Editor | ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුවක්පිටිය වේරගල වත්ත ග්‍රාම සේවා වසමේ පිහිටා ඇති වළගම්බා රජු දවසේ සිට පැවත එන බව කියන කැති ගාන ගල සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක් …Read more »
යූරියාවලට මේ තරම් බය ඇයි ? Posted on October 29, 2021 by Editor | යූරියා යනු ස්වාභාවිකව ජනිත වූ ‘විශ්වකර්‍ම’ අණුවකි. ශාක වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධානම මූලද්‍රව්‍ය වන නයිට්‍රජන් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස බෝගවලට ලබා දිය හැකි හොඳම ප්‍රායෝගික ක්‍රමය යූරියා භාවිත කිරීමය. ඒ…Read more »
චීන කාබනික පොහොර නැව හොර පාරෙන් ලංකාවට ඇතුළු වුණා ද ? Posted on October 26, 2021 by Editor | චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමුකර නැවත පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා අද (26) කොළඹ පැවැති වැඩසටහනකදී ප්‍රකාශ කළේ ය. ඒ…Read more »
ප්‍රථම වරට මිනිසෙකුට ඌරු වකුගඩුවක් සාර්ථකව බද්ධ කෙරේ Posted on October 25, 2021 by Editor | මිනිසෙකුට ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථකව බද්ධ කරන්නට තමන් සමර්ථ වූබව එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කරයි. මෙමඟින් මෙතෙක් පැවැති පරිත්‍යාගදායක ඉන්ද්‍රිය හිඟය විසඳීමට හැකිවේයැ යි ඔවුහු අපේක්ෂා කරති. වකුගඩුව ලැබූ…Read more »
සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසන්න ශිරන්ති රාජපක්ෂත් යයි Posted on October 25, 2021 by Editor | අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (25) පස්වරුවේ කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට ගොස් සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූවාය. පසුගිය ඔක්තෝබර් 21 වැනිදා…Read more »
දඹුල්ල ආර්ථිකේ දේශීය ලොකු ලූණු ගැනුම් මිල රු. 200 පනී Posted on October 25, 2021 by Editor | අද (25) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වූ දේශීය ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා ගිය බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති. ලබන මාසයේ සිට පාකිස්තථානයෙන් ලොකු ලූණු ආනයනය කරන බැවින් දේශීය…Read more »
බටහිර ජැටියේ වානිජ කොන්දේසි රටට අහිතකර ලෙස වෙනස් වන්නේ ඇයි ? Posted on October 22, 2021 by Editor | මහාචාර්ය ප්‍රසන්න පෙරේරා රාජ්‍යභාග (Royalty) ප‍්‍රතිලාභය කොළඹ ජාත්‍යයන්තර බහාලූම් පර්යන්තයෙන් (CICT) ලබාගත් ප‍්‍රමාණයට වඩා අඩු අගයක් වුයේ ඇයි දැයි යන උභතෝකෝටිකය රට හමුවේ තබමින් බටහිර බහාලූම් පර්යන්තයේ (WCT) කටයුතු අදානි සමූහයට සහ ජෝන් කීල්ස්…Read more »
පොල් වගේ අල බැස්ස වැලිමඩ අද දෙහි වගේ අල ඇයි ? Posted on October 22, 2021 by Editor | අර්තාපල් ලංකාවට හදුන්වා දී ස්ථාපනය කිරීමෙන් පසුව ගෙවුණු අවුරුදු 50 ක කාලය තුළ වැලිමඩ – ඌව පරණගම ඉතිහාසයේ අඩුම අර්තාපල් අස්වැන්න මේ කන්නයේ කුඹුරුවලින් මේ දිනවල වාර්තා වේ. බොහෝ කුඹුරු…Read more »
දඹුල්ල ආර්ථිකේට ප්‍රමාණවත් එළවළු සැපයුමක් නෑ – මිල 100%කින් නැගලා Posted on October 22, 2021 by Editor | දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් දින දෙකක පමණ කාලයක සිට සෑම එළවළුවක්ම 100% කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමණනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා…Read more »
පියයුරු පිළිකා වලට ගුණදායක ආහාර ගැන සුපිරි හෙළිදරව්වක් Posted on October 20, 2021 by Editor | පියයුරු පිළිකාව කාන්තාවන් අතර බහුල ම පිළිකාවක් වගේම කාන්තාවන් අඩුවෙන්ම අවධානය යොමු කරන රෝගයක්. ඊට ඔවුන් සතු අඩු දැනුම, සමාජ – සංස්කෘති කරුණු වගේම ආර්ථික කරුණුත් තිබිය හැකියි. ඒත් මේ…Read more »
‘රසායනික පොහොර තහනම වැරදි තීන්දුවක්‘ – කෘෂිකර්ම ලේකම් කරන සුපිරි හෙළිදරව්ව Posted on October 19, 2021 by Editor | ජනාධිපතිවරයා, මැති ඇමතිවරුන්, පර්යේෂකයින් සහ පරිපාලකයින් සමඟ අප කළ සාකච්ඡාවේදී පවා අපි මෙම ගැටලුව මඟහරවා ගැනීමට සැලසුම් කර ඇති බව ඉතා පැහැදිලිව සඳහන් කළා. අපට එම අනවශ්‍ය විෂ සහිත පොහොර වෙනුවට…Read more »
ආනයනික කුණු ලොකු ලූණු ‘හොඳ ලූණු කරන ජාවාරමක්‘ දඹුල්ල ආර්ථිකේදී අතේ මාට්ටු Posted on October 16, 2021 by Editor | දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු තොගයක් කාන්තාවන් යොදා තෝරා ඒවා කලවම් කොට වෙළඳපොළට යැවීමේ ක්‍රියාවලිය සිදුවන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට අද (16)…Read more »
ජැකොලින්ට වුණ දේම යොහානිටත් සිදු වේවිද ? Posted on October 13, 2021 by Editor | දැන් ජැකලින්ට සිදු වූ දෙය පුනරාවර්තනය වීමක් යොහානි හරහා ද සිදුවනු පෙනේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර දක්වා ගිය ඇගේ කීර්තිය සහ ඉන්දියාව වැනි මෙගා වෙළඳපොළකට ලබා දිය හැකි දැවැන්ත මූල්‍ය අපේක්ෂාවන්…Read more »
මේක අවසන් කන්නය නොවේවා ! දේශය ලොකු ලූණු ගොවීන්ගේ කතාව Posted on October 12, 2021 by Editor | දේශීය ලොකු ළූණු වගාකරුවන්ට මේ කන්නේ ඉහළ ආදායමක් ලැබෙන නිසා ඉදිරි කන්නට සූදානම් කිරීම ඒ අයට තෙල් පොහොර ටික ලබා දීම රජයේ වගකීමක්” දේශීය ලොකු ළූණු කිලෝවක් සඳහා දඹුල්ල ආර්ථික…Read more »