ශ්‍රී ලංකාවේ පෙර පාසැල් හා ප්‍රාථමික පාසැල් දරුවන්ගෙන් 63% ක් කිරි දත් දිරායාමෙන් පීඩා විඳින බවත්, වැඩිහිටි ජනගහනයෙන් අඩක් විදුරුමස් රෝගවලින් පෙළෙන බවත්, මෙරට පිරිමින් අතර බහුලතම පිළිකාව, මුඛ පිළිකාව…

රාජ්‍ය ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වට්ටමක් ප්‍රදානය කිරීමට රජය පියවර ගෙන ඇතැයි කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…

පළාත් පාලන ආයතන සඳහා ජන්ද විමසීම 2025 මැයි මස 06 වන අඟහරුවාදා බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. එම නිවේදනය පහත පරිදි වේ.

මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බලකායක් සිටියද ලක්ෂ 8ක් පිරිසක් පමණක් බදු දැලට හසුවීමට හේතුව කුමක්දැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් පසුගියදා ප්‍රශ්න කරන ලදී.   නියෝජ්‍ය…

නව අධ්‍යයනයකින් හෙළි වූයේ හෘද රෝග සමඟ සම්බන්ධ ජීවන රටාව සහ සෞඛ්‍ය සාධක පිරිමින්ට වඩා කාන්තාවන්ගේ හෘදවාහිනී / cardiovascular අවදානමට වැඩි බලපෑමක් ඇති කරන බවයි. මෙම සහසම්බන්ධතා පිරිමින්ට වඩා කාන්තාවන්…

තමිල්නාඩුවේ මදුරෙයිහි 7 හැවිරිදි සම්යුක්තා නාරායනන් ‘ලොව ලාබාලතම ටයිකොන්ඩෝ උපදේශිකාව’ බවට පත්වෙමින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. තමිල්නාඩුවේ මදුරෙයිහි පදිංචි හත් හැවිරිදි සම්‍යුක්තා නාරායනන් නම් දැරිය ලොව ලාබාලතම ටයිකොන්ඩෝ උපදේශිකාව…

රජිත් කීර්ති තෙන්නකෝන් ජනතා විමුක්ති පෙරමුණ 1987 -1990 කරැල්ලේ දැවැන්තම විනාශය කළේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ය. එකා පිටුපස එකා මරා දමද්දී ද, කොමියුනිස්ට් පක්ෂය තම දේශපාලන මතවාදයේ විප්ලවීය ගුණය…

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම…

කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා දේශපාලන අධිකාරිය ලෙස පහසුකම් සැපයීමට තම…

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට බරපතළ ලිංගික අපරාධයක් සිදුකිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අද (මාර්තු 17) පැවැත්වීමට නියමිතව තිබුණ ද එම හඳුනා ගැනීමේ පෙරට්ටුව මාර්තු 24…

මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම්…

රජිත් කීර්ති තෙන්නකෝන් බටලන්ද වනාහි ‘මිටක් නැති දෙපැත්ත කැපෙන කඩුවකි.’ අල්ලන අල්ලන කෙනා තුවාල කර ගන්නේය. බටලන්ද වාර්තාව සභාගත කරමින් බිමල් රත්නායක පැවසූවේ ‘මනෝරාණී සරවනමුත්තු’ ඇතුළු පිරිස් දුක අසමින් අතුරුදන්…

එක කතාවක වඳුරෙක් ගමනක් යනවා. ඔහොම යද්දී ගඟක් හමු වෙනවා. දැන් ප්‍රශ්නය ගඟෙන් එහාට යන්නේ කොහොමද කියන එක. වඳුරා ගඟෙන් එගොඩ විය හැකි ක්‍රමයක් ගැන කල්පනා කරද්දී ගඟේ කිඹුලන් සිටින…

2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇත. අද (14) සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/#/ සබැඳිය…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (14) පැවැත්විණි. ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙය…

පසුගිය වසර එක හෝ දෙක තුළ, කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රාශියක් දක්නට ලැබුණි. සෑම තාක්ෂණික සමාගමක්ම වර්තමානයේ තමන්ගේම AI මෙවලමක් නිර්මාණය කිරීමේ තරඟයක යෙදී සිටී. කලකට පෙර, චීනය විසින්…