ගාල්ලේ දැවැන්ත පරාජයේ වගකීම කාගේද ? ජයසූරිය කළ ‘සුපිි’ හෙළිදව්ව
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ වගකීම් විරහිත පිතිකරණය ගාල්ලේ දැවැන්ත පරාජයට හේතුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය චෝදනා කරයි. ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති පළමු…