IVF හෙවත් අභ්‍යන්තර ගැබ් ගැනීම මගින් මිලියන සංඛ්‍යාත ජනතාවට තම පවුල් ආරම්භ කිරීමට උපකාර කරන කාලයක, එක් ප්‍රශ්නයක් මතුවෙමින් පවතී… ‘IVF ළදරුවන් ස්වභාවිකව පිළිසිඳ ගත් ළදරුවන්ට වඩා වෙනස්ද?’ IVF තෝරා…

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපති අනුර…

ඕස්ට්‍රේලියානු රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ‘ප්‍රතිරෝධී සහ ස්ත්‍රී පුරුෂ භාවය ඇතුළත් ආර්ථික පද්ධති (Resilient and Gender Inclusive Economic Systems – RIES)’ ව්‍යාපෘතියේ ජාතික සමාප්ති උත්සවය 2025 ජුනි 19 වන…

නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගත් උත්සාහයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ ප්‍රශංසාවට ලක් වූ අතර, එහි පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත්…

2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් තේරී පත් වූවා ය. පැවති…

2009 වසරට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි පළවන පුවත් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර…

වසර 2028 වන විට රට විසින් ගෙවිය යුතු විදේශ ණය ස්වශක්තියෙන් ගෙවීමට හැකි වන ආර්ථික වර්ධනයක් සහ ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ආර්ථික…

නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජනතාව කේන්ද්‍ර කර ගත් ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන යාම සඳහා කැප වෙනවා – ජනපති ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට සහ රජයේ…

පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් පළාත් මට්ටමින් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදලෙන් සංවිධානය කර තිබේ. එහිදී, 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම…

ChatGPT හෝ Microsoft Copilot වැනි AI සහායකයින් භාවිතා කිරීමේ සිට ස්මාර්ට් ඔරලෝසු සමඟ දෛනික යෝග්‍යතා චර්යාවන් නිරීක්ෂණය කිරීම දක්වා බොහෝ පුද්ගලයින් දිනපතා AI පද්ධති හෝ මෙවලම් සමඟ අන්තර් ක්‍රියා කරති.…

පසුගිය දශකය තුළ, විශේෂයෙන් කාන්තාවන් අතර පිළිකා රෝගීන් භයානක අනුපාතයකින් ඉහළ යමින් පවතී. පියයුරු සහ ඩිම්බකෝෂ පිළිකා කාන්තාවන් තුළ බහුලවම හඳුනාගත් වර්ග අතර වේ. පිළිකා වඩාත් භයානක රෝගවලින් එකක් ලෙස…

වර්ෂ 2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 538.79ක් වැය කරමින් ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මඟින් රජයට සිදුව ඇති පාඩුව අදාළ නිලධාරීන්ගෙන් අය කර…

පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ…

වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන්…

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මඟින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි…

අනුරාධපුර මහාධිකරණය හමුවේ පැවති එච් සී/69/2018 අංක දරන මූල්‍ය වංචා සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරු ඉකුත් වෙසක් පෝය දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර මුදා හැර ඇති බව පවසමින් අනුරාධපුර…