නව යුද හමුදාපති සහ නව නාවික හමුදාපති පත් කෙරේ Posted on December 31, 2024 by Editor | ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරු පත් කරනු ලැබ ඇත. මීට…Read more »
ගිනිකෙළි හා දියේ ගිලීම් ආශ්‍රිත අනතුරු වල ඉහළ වර්ධනයක් – ළමුන් ගැන දැඩි අවධානය ඕනෑ Posted on December 31, 2024 by Editor | ගිනිකෙළි ආශ්‍රිත තුවාලවල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වීම හේතුවෙන් විශේෂයෙන් රතිඤ්ඤා හැසිරවීමේ දී තම දරුවන් සමඟ වඩාත් ප්‍රවේශම් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ…Read more »
ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන්න Posted on December 30, 2024 by Editor | ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. “Clean Sri Lanka” වැඩපිළිවෙළ…Read more »
කුණු බේරෙන සැමන් ගැසට් එක! Posted on December 29, 2024 by Editor | ආණ්ඩු ඇති තරම් ගැසට් ගසා ඇති නමුත්, සැමන් ගැසට් එක අමුතුම මාදිලියේ එකකි ! ලංකාවේ විශාල ආයෝජනයක් සහිත නිෂ්පාදන කර්මාන්තශාලා 16 ක, ලින්නා, සැමන්, කෙළවල්ලා, ටූනා, බෝල්ලූ වැනි මාළු වර්ග…Read more »
ටින් මාළු සඳහා නව උපරිම සිල්ලර මිලක් Posted on December 29, 2024 by Editor | ඊයේ (28) සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂිත ටින් මාළු වර්ග සඳහා නව උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. පනතේ 20(5) වගන්තිය යටතේ නිකුත් කර ඇති…Read more »
අලි – මිනිස් ගැටුම සහ ආණ්ඩුව සැනසීමට ඉහළ නිලධාරීන් ගන්නා ‘සුපිරි ගොබ්බ තීන්දු’ Posted on December 29, 2024 by Editor | අලි මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා අලි ඇතුන් අල්ලා ගැනීම හෝ එළවා දැමීම සිදු කරන ප්‍රදේශවල අසාමාන්‍ය ක්‍රියාකාරකම් වාර්තා වන බව සත්ව ජනගහන මානුෂීය කළමනාකරණය පිළිබඳ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ (Association of…Read more »
සංවර්ධනයේ පසුගාමී බලවේග යටපත් කිරීමට අවිධිමත් කළමණාකරණයෙන් බැහැරවෙමු Posted on December 29, 2024 by Editor | එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ මෙරට දිළිඳුකම පිටුදැකීමේ කාර්යයේ සාර්ථකත්‍වය තහවුරු කර ගත හැක්කේ එම ජනතාව දුප්පත්කමින් මුදවා ගැනීමට යොදන අරමුදල් නැවත නැවත ප්‍රදානය කිරීම හෝ එම ජනතාව නැවත ඒ…Read more »
Samsung Galaxy S25 Slim: අද්විතීය කැමරා සැලසුමක් සහිත සිහින්ම ස්මාර්ට් ජංගම දුරකථනය Posted on December 27, 2024 by Editor | Galaxy S25 ශ්‍රේණිය ඉදිරි මාසවලදී දියත් කිරීමට සූදානම් වීමත් සමඟ, S25 Slim එහි සැලසුම් සහ ක්‍රියාකාරීත්වයේ සංයෝජනය සඳහා සැලකිය යුතු ප්‍රබෝධයක් ජනනය කර ඇත. Samsung සිය Galaxy S25 ශ්‍රේණිය ලබන…Read more »
රිළවු වඳ කරන වැඩපිළිවෙළත් ‘රිවස්’ වෙලා ලු ! Posted on December 27, 2024 by Editor | රජය විසින් සැලසුම් කරන ලද ගම්වැදී වගාවන්ට අලාභ හානි කරන රිළවුන් අල්ලා ව්‍යන්ධිකරණය කිරීමේ වැඩපිළිවෙළ අඩාල වී ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ…Read more »
ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා Posted on December 27, 2024 by Editor | ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය…Read more »
SMEs Guide SL: SMEs ක්ෂේත්රයට සහන දෙන ‘ආණ්ඩුවේ සහන පැකේජය’ මෙන්න ! Posted on December 27, 2024 by Editor | ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ…Read more »
නව රජය යටතේ ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය ඉදිරියට Posted on December 26, 2024 by Editor | ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන රැසක් අඩු ආදායම්ලාභීන් සුරක්ෂිතයි ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී…Read more »
රූපවාහිනියට මොකද වෙන්නේ ? : ටෙලිනාට්‍ය, දුෂණය, ළබැඳියාවන් අතර පිළිගැටුම Posted on December 26, 2024 by Editor | රූපවාහිනියට මොකද වෙන්නේ ? සෙනේෂ් දිසානායක බණ්ඩාරට මොකද වුණේ ? මේ දවස්වල වැඩියෙන්ම කතා කරන ප්‍රශ්නයකි. දේශපාලනය පැත්තකින් තබා, රූපවාහිනියේ සිදු වූ දේ ගැන ව්‍යවසායක දෘෂ්ඨියෙන් ද දුෂණය හා ළබැඳියාවන්…Read more »
SMEs Guide SL: ආහාර නිෂ්පාදන හා අලෙවි ව්‍යාපාර උදෙසා සුරක්ෂිතතා කළමනාකරණය: ඔබ මේ කරුණු දැන සිටියා ද ? Posted on December 26, 2024 by Editor | ඔබේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීම උදෙසා තීරණයක් ගැනීම සහ ඔබේම නිෂ්පාදන වට්ටෝරු සැලසුම් කිරීම සිත්ගන්නා සුළු වනු ඇත. එසේ වුවත් එම ව්‍යාපාරය නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට ඔබ සපුරාගත යුතු අවශ්‍යතා පිළිබදව…Read more »
2024 නොවැම්බර් මාසයේ දී අපනයන කාර්ය සාධනය Posted on December 24, 2024 by Editor | වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 දී එම කාලයට සාපේක්ෂව 0.04% ක වර්ධනයක් පිළිබිඹු කරයි. ශ්‍රි ලංකා රේගුව විසින් නිකුත්…Read more »
පෞද්ගලික රෝහල් නියාමනය රජයේ ස්ථාවරය කුමක් ද ? Posted on December 24, 2024 by Editor | පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී ජනතාව බරපතළ ගැටලුවලට මුහුණ දී ඇති බැවින් පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට රජය පියවර ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. පෞද්ගලික…Read more »