සහරාන්ගේ බෝම්බය වගේ නොවෙයි රංජන්ගේ පරමාණු බෝම්බය, මාගල්කන්දේ සුදත්ත හිමි භීතියෙන් (වීඩියෝ)
රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා රාජ්‍ය අමාත්‍යධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ යුතු බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි. රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව…