කුඩා දරුවන් ඔසොවාගෙන සිටිද්දී බිම තිබ්බොත් දුවන්න පුළුවන් යැයි සිතන බවත් නමුත් සැබෑවටම බිම තැබූ පසු දුවන්න තියා දණ දාගන්නවත් බැරි බව ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි. ස්වාධීන රූපවාහිනියේ…

මරණීය දණ්ඩනය ලැබූ සිරකරුවන් අතුරින් තෝරාගත් සිරකරුවන් හතර දෙනෙකුට පමණක් එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික…

ජාතික තව්හිද් ජමාත් සංවිධානය මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවට සහ කලවංචිකුඩි දෙව්මැඳුරට ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලින් හෙළිවී ඇත. අත්අඩංගුවට ගත් සහරාන් හෂීම්ගේ සගයන් කීප දෙනකුගෙන් මේ බව…

“මෙතන තිබුණේ වසර ගණනාවක පටන් පැවති ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට මානුෂීය විසදුමක් ලබාදෙන්න අද අපට හැකි වුණා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති, කබීර් හෂීම් මැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට ස්තුතිවන්ත වියයුතුයි. මේ අහිංසක ජනතාවගේ…

ඕනෑම කාන්තාවකට හෝ පුරුෂයකුට ඕනෑම ආගමක, ජාතියක අයකු සමඟ විවාහ වීමට අයිතියක් තිබිය යුතු බවත් එය මුස්ලිම් කාන්තාවන්ට පමණක් වෙනස් විය යුතු නැති බවත් බොදුබල මහ ලේකම් හිමියෝ කීහ. බණ්ඩාරගම…

අද වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යද්දී ඊට විරුද්ධව විශාල පිරිසක් අධිකරණයට ගොස් මුලික අයිතිවාසිකම් යනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගෙන ඇති බවත්, රටේ…

වැලිගෝනි එල්ලා එල්ලූම්ගසේ ක‍්‍රියාකාරිත්වය පරීක්‍ෂාකර බැලීමට කටයුතු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ. එම්. ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පවසයි. එල්ලූම් ගසේ කි‍්‍රයාකාරිත්වය පරීක්‍ෂා කිරීමට අලූගෝසුවන් දෙදෙනකුගේද සහය ලබාගත් බව කොමසාරිස්වරයා…

තෙල් නළය සකස් කිරීමේදී නිවාස අහිමිවන ජනතාවට වෙන්කර තිබෙන නිවාස ලබාදී තෙල් නළයේ නඩත්තු කටයුතු සිදුකරන ලෙස තමා තෙල් සංස්ථා නිලධාරීන්ට දැනුම්දුන් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි…

පෙර පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා නොහොත් ගහලයා ලෙස ප්‍රකටව සිටි කුප්‍රකට මීනිමරු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට පත් නොවී විවිධ උප්පරවැට්ටි යොදාගනිමින් අධිකරණයෙන් කට්ටි පැනමින් සිටියත් හිටපු ආරක්ෂක ලේකම්…

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන එක්සත් ජාතික පක්ෂය සහ එම පක්ෂයේම වෘත්තීය සමිතියක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණෙන් සැඳුම්ලත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව…

පසුගිය පාස්කු දා ප්‍රහාරයෙන් පසු මෙරට සිංහල බෞද්ධයින් ප්‍රමුඛ, කතෝලික කිතුණු ජනතාවත්, දෙමළ – හින්දු ජනතාවත් මුහුණ පා ඇති අවධානම සහ අනාගත අභියෝග සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා බෞද්ධ…

මෙතෙක් කලක් විදුලිය පහසුකම් නොතිබූ, බලංගොඩ කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට හා චෛත්‍යය පිවිසුම් මාර්ගයට විදුලිය ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙනතිබූ පියවර, මේ වනවිට සජිත් ප්‍රේමදාසට අයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් තවකාලිකව…

ඇමති අර්ජුන රණතුංගේ නියෝගයෙන් නිකුත් කළ ගැසට් නිවේදන නොතකා දුම්රිය සේවකයින් මේ වනවිට වර්ජනයක නිරත වෙයි. ඊයේ(27) මධ්‍යම රාත්‍රියේ සිට අද මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක නිරත වන බව…

“එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට සුදුසුකම් සහිත පුද්ගලයින් කිහිපදෙනෙක්ම සිටිනවා. නමුත් පක්ෂය විසින් තවමත් නිවැරදි පුද්ගලයා නම් කරලා නැහැ. අපිට අවශ්‍ය  වන්නේ පරිනතභාවයෙන් යුත් පුද්ගලයෙක් ජනාධිපති ධූරය සදහා පත් කිරීමටයි.…

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන්නේ යැයි පුවත ලැබුණු පසු මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් දැඩි තැතිගැනීමකින් පසුවන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. බන්ධනාගාරයේ චැපල්…

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු නම් කිරිමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (26) රාත්‍රී පක්ෂයේ සභාපති…