මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති අත්සන් තබයි! ඉදිරි දින කිහිපය තීරණාත්මකයි!
දැනට මරණ දඬුවම නියම කර බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 04 දෙනෙකුට මරණ ලබා දීමට තීරණය කල බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. එම පිරිසට මරණ දඬුවම ලබා දීම සදහා වන…