රනිල් ලිච්චවි පාලනේ කරනවලු.. ලිච්චවිලාට මේ කතා ඇහුනොත් සියදිවි නසා ගන්නවා.. – මෛත්රී, රනිල්ට දීපු සුපිරි ෂොට් එක (Video)
ලිච්ඡවී රජ දරුවන්ගේ ආකාරයට වත්මන් පාලනය ක්‍රියාත්මක වන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මිහින්තලයේ දී කරන ලද ප්‍රකාශයකට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි ප්‍රතිචාර දක්වයි. අද වන විට ලිච්ඡවී…